(බී.ජානක)

රන් ආලේපිත ටී 56 ගිනි අවියක් සමග වයෝවෘද කන්තාවක අත්අඩංගුට ගැනීම සිද්ධියේ  සිවුවන සැකකරු වන හිටපු අමාත්‍ය දුමින්ද සිල්වා සැකකරුවකු වශයෙන් නම් කිරීමෙන් අනතුරුව ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත් රවී මතුගම මහතා අද (10) නියෝග කළේය.

වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීර්ණයේදී වයෝ වෘද්ධ කාන්තාවගේ බෑගයක තිබී රන් ආලේපිත ගිනි අවිය ආරක්ෂක නිලධාරීනට හමුවිය 

ඒ සම්බන්ධයෙන් පැවැති මූලික නඩු විභාගයෙන් දුමින්ද සිල්වා මුදා හරිනු ලැබී. 

නැවතත් සැකකරුවකු වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක   නම් කිරීමෙන් අනතුරුව ඇප මතු මුදා හැරියේය.