IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රැදවියන් දෙදෙනාගේ ගැටුමෙන් අයෙක් මරුට

(අමදෝරු අමරජීව )

ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ රැදවියන් දෙදෙනෙකු අතර ඇතිවු ගැටුමකින් තුවාල ලබා රොහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි රැදවියා අද (06) මියගිය බව ත්‍රිකුණාමලය වරාය පොලිසිය කියයි.

මෙලෙස මියගියේ ත්‍රිකුණාමලය ,කින්නියා ,මහරැප් නගර් පදිංචි මොහොම්මදු අලී උවයිස් මොහොම්මදු උභයතුල්ලා නැමැති අයයි

.ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ බි වාට්ටුවේදි ඉකුත් 02දා මෙම පහරදිම සිදුවි ඇති අතර හිසට සිදුවු තුවාල හේතුවෙන් තුවාලකරැ ත්‍රිකුණාමලය මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදි මෙලෙස මියගොස් තිබේ.

 

 



අදහස් (1)

රැදවියන් දෙදෙනාගේ ගැටුමෙන් අයෙක් මරුට

Hafeel Tuesday, 06 February 2024 04:04 PM

අද දවසතුළ පමණක් දැනට ආරංචි විදියට ඝාතන තුනක්... කොහොමද යුක්තියේ මෙහයුම? පින් ජනාධිපති හූද් සටන්කරුවන්ට එරෙහිව මෙහෙයුමට නාවික හමුදාව යවන්න කලින්, රටතුළ ආරක්ෂක වාතාවරණයක් ඇති කරන්න එපැයි...!

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site