IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රැදවියෙක් සී සී ටීවී කැමරා 23ක් කඩලා

  (ජේ.කේ.එල්. චාමින්ද)

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගරයේ රැදවියකු බන්ධනාගාරයේ කුටියක  සවිකොට තිබු සි.සි.ටි. වි කැමරා 23ක් කඩාබිද දමා ඇති බවට   බුස්ස බන්ධනාගාරය මගින් රත්ගම පොලිසියට පැමිණිලිකොට ඇත.

 රැදවියා 32 හැවිරිදිවියේ පසුවන උඩවලව ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

 මත්කුඩු ජාවාරම් කිරිම හා කප්පම් ලබාගැනිම සම්බන්දයෙන්  මෙම රැදවියාට එරෙහිව අධිකරණයේ  විභාගවන නඩු 13ක්  ඇති බව පොලිසිය පවසයි.

 මෙම රැදවියා පාතාල සාමාජිකයෙකු බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

 හිරු රශ්මිය හා වාතාශ්‍රය ලබාගැනිම සදහා  මොහු රදවා සිටි කුටියෙන් එළියට ගෙන සිටි අවස්ථාවේ  මෙම රැදවියා තාප්පයක් මතට නැග මොහු සිටි කුටියේ ඇතුලත හා පිටතට සවිකොට තිබු සි.සි.ටි. වි කැමරා 23ක් අතින් පහරදි කඩාදමා ඇතිබවට රත්ගම පොලිසියට කළ පැමිණිල්ලේ සදහන් වේ.

 



අදහස් (4)

රැදවියෙක් සී සී ටීවී කැමරා 23ක් කඩලා

sathyapala Sunday, 26 November 2023 02:33 PM

කරවල ටික නිකම්ම මේසේ උඩ තියලා ගෙදර පුසා තනිවම ගේ ඇතුලේ තියල ගියොත් ඌ කරවල ටික කනවම තමයි. ඒ නිසා කරවල ටික කන්න බැරි තැනක තියලා යනවා. මොන විහිලුවක්ද මේ කියන්නේ. හිර ගෙදරක් කියන්නේ එතන ඉන්නේ අණක් ගුණක් නැති පිරිසක්. ඒ හින්දාම නේන්නම් ඔවුන් ගාල් කරලා තියෙන්නේ. අධි ආරක්‍ෂිත හිර ගෙදරට දමන්නේ එයටත් වඩා දරුණු මිනිස්සු. එහෙවු එවුන්ට කඩන්න පුළුවන් විදිහට කැමරා හයි කරන එවුන් ඇතුලේ ඉන්න එවුන්ටත් වඩා ඔලු අවුල්.

:       0       2

ravin Sunday, 26 November 2023 03:25 PM

අධි ආරක්‍ෂිත ?ආරක්ෂකයෝ ?

:       0       0

Krishan Sunday, 26 November 2023 04:59 PM

ඔය පාතාලයා CCTV කඩලා අවසන් කරන තුරු ඔහුගේ අධික්ෂණයට සිටි නිලධාරීන් එය වළක්වා නොගෙන අතපය බැඳගෙන සිටිය නිසාද පොදු දේපල පනත යටතට ගැනෙන බන්ධනාගාරයේ CCTV කඩා බිඳ දැමුණේ? ඔය CCTV වල අලාභය ඔතන රාජකාරි කළ නිලධාරීන්ගෙන් පියවා ගන්න ඕනෑ. කඩාබිඳ දැමීම වළක්වා නොගැනීම නිසා විනය පියවර ගැනීමත් කළයුතුයි. රැඳවියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි...

:       0       1

Bamunuarachchi Monday, 27 November 2023 01:42 AM

පැත්තකට අරන් මුගේ අඬු කඩන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site