පැපිලියාන ප්‍රදේශයේ රෙදිපිළි වෙළඳසැලක් ගිනි ගනිමින් තිබෙන බවත් ගින්නෙ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පොලිසිය කියයි.
දෙහිවල ගල්කිස්ස මහ නගරසභා ගිනි නිවන රථ එහි පිටත්ව ගිය බවද පොලිසිය කියයි
පැපිලියාන ප්‍රදේශයේ රෙදිපිළි වෙළඳසැලක් ගිනි ගනිමින් තිබෙන බවත් ගින්නෙ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පොලිසිය කියයි.
දෙහිවල ගල්කිස්ස මහ නගරසභා ගිනි නිවන රථ එහි පිටත්ව ගිය බවද පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමාකාර වෙනසක්. රටේ හැමතැනම ගිනි (නි)
ගියපාර වගේම තමන්ම ගිනි තියලා අනුන්ට වරද පටවන තැතක් (බ)
මේ ගිනිගැනීම්වලට බොහෝ වෙලාවට හේතුව තමයි විදුලිය කාන්දුවීම, බොහෝ අය ඒ වෙලේට ලැබෙන ලාබය ගැන සිතලා නිසි පුහුණුවක් නැති පුද්ගලයන් ලවා තමන්ගේ නිවසේ කාර්යාලයේ ව්‍යාපාරික ස්ථානයේ විදුලි රැහැන් ඇදීම කරගන්නවා සමහර තැන්වල වඩුකාර්මිකයන් සහ පෙදදෙරුවන් පවා විදුලි රැහැන් ඇදීම කරන අවස්ථා තිබෙනවා ඒවයේ අවසාන ප්‍රතිඵලය තමයි මේ. (බ)
කුමක් සිදු වන්න ඇත්ද?(හේ)
දැන් ටිකක් තරහ නිවිලා ඇති සමහර අයට (බ)
කාර්මික දෝෂයක් වෙන්න ඇති.(හේ)
පහුගිය ටිකේ ගිනිගැනීම් ටිකක් අඩුවෙලා තිබුනා. ආයෙත් පටන් අරන්ද? (නි)
ලොකු පාඩුවක් වෙන්න ඇති.(හේ)
අයියෝ! මේ මොන අපරාධයක්ද? (නි)
අපරාදේ! මේ පිච්චෙන්නේ සල්ලි නේද? (නි)