IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රෝද තුනෙන් ළමුන් 11 ගෙන ගිය රියදුරු අල්ලයි

(තුසිත කුමාර ද සිල්වා)

බේරුවල  නාගරික ප්‍රදේශයේ පාසලක් වෙත සීමාව ඉක්මවා  ළමුන් එකොළොස් දෙනෙකු හා ගුරුවරියක්ව ප්‍රවාහනය කළ ත්‍රී රෝද රථ රියදුරෙකු බේරුවල පොලිසියෙ රථවාහන  අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දීනගොඩ ප්‍රදේශයේ  කුලී ත්‍රීරෝද රථ රියදුරෙකු බව පොලිසිය කියයි. 

මොහු දිනපතා පාසල් පැවැත්වෙන දිනවලදී බේරුවෙල ප්‍රදේශයේ පාසලකට ළමුන්  විශාල ප්‍රමාණයක් ප්‍රවානය කරමින් සිටිනු දැක ඇත.

අනතුරුව සිදුකළ පරීක්ෂාවකින් අනතුරුව අනාරක්ෂිත ලෙස සිසුන් එකොළොස් දෙනකුත් පාසල් බෑග් සමඟ සීමිත ඉඩක ත්‍රී රෝදයෙන් රැගෙන ගිය රියදුරාට සහ එහි ගමන් ගත් ගුරුවරියව ඉන් බස්සවා පළමු වතාවට දැඩි අවවාද කර බව බේරුවල පොලිසියේ රථවාහ අංශස්ථානාධිපති පොලිස් පරීක්ෂක දයන්ත වට ගෙදර මහතා පැවසීය.


 

 



අදහස් (1)

රෝද තුනෙන් ළමුන් 11 ගෙන ගිය රියදුරු අල්ලයි

Kamal Koyrala Monday, 28 October 2024 12:45 PM

මේ සියලු ළමයින්ගේ දෙමාපියන්ට දඬුවම් කළ යුතුයි ... හේතුව යමක් වුනාට පස්සේ සාධාරණත්වය පොලිසියේ වැරදි රජයට බැන බැන හැසිරෙන නිසා

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site