රත්වුනු වීදුරුවෙන් මෙම පුද්ගලයා සිදු කරන නිර්මාණය සහ එය සිදුකරන ආකාරය ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුත වන්නේ එය ඇසට මහත් ආනන්දයක් වන බැවිනි. එය ඉතාමත් වේගයෙන්, ඉතාමත් පරිස්සමෙන් සිදු කරන ආකාරය බලාසිටනු වටින්නේ එය තනිකරවම පුහුණුවේ මහිමයක් වන බැවිනි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd