බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඉකුත් 25 වැනි දා කැළණිය යුද හමුදා පොදු සේවා මුලස්ථාන කඳවුරේ ලුතිනන් කර්නල්වරයකුගේ රියදුරු ලෙස සේවය කරන කොප්රල්වරයකුට රත්මලාන චකින්දාරාම මාවතේ පිහිටි නිවස ඉදිරිපිට දී වෙඩි තබා පලා ගිය ප්‍රධාන සැකකරු හා තවත් පුද්ගලයකු ටී 56 ගිනි අවිය හා උණ්ඩ 14 සමඟ අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.
වෙඩි තැබීමට යොදා ගත් යතුරුපැදිය තලවතුගොඩ කිඹුලාවල ප්‍රදේශයේ දී හා ඔත්තු බැලීමට පැමිණි ත්‍රිරෝද රථය හෝකන්දර දී පුද්ගලයකු ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගැණිනි.

(ඡායාරූපය- ශාන්ත ප්‍රදීප් කුමාර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පොලිසිය ඉතා දක්ෂ කණ්ඩායමක්. ඉතා හොඳයි.