(තරිඳු ජයවර්ධන සහ ටෝනි කරුණානායක)
රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වාසීන්ට වෙඩි තැබීයැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින යුද හමුදා සැරයන්වරුන් දෙදෙනා හා කෝප්රල් මැයි 03 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ගම්පහ වැඩබලන මහේස්ත්රාත් වසන්තා ගුණසේකර මහත්මිය අද(26) නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියෝග කල අය තානාපති සේවයට නියොග පිළිපැද්ද අය හිර ගෙට
රීමාන්ඩ් කරන්න ඕනේ වෙඩි තියන්න අන දීපු එකා.
රතු පස්වල වෙඩි තැබීම කිසිසේත්ම අනුමත කල නොහැක නමුත් සෙබළුන්ට එදා වෙඩි තැබීම ප්රතික්ෂේප කලානම් යුධ නිතිය යටතේ හිරේ යන්න වෙනවා , වෙඩි තිබ්බ නිසා අද හිරේ යනවා හරියට මේක අර" මගහිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වැනි "තත්වයක් හිරේ ගිහිල්ල තිබෙන්නේ අණ පිලි පැදලා වෙඩි තියපු සෙබල. මෙම සේනා වලට අණ දීපු මිනිස්සු අද හොදින් ඉන්නවා , යුරෝපයේ මෙම සිදුවීම සිදුවුණා නම් මුලින්ම අධිකරණය ප්රශ්න කරන්නේ හමුදහ්වට එම ස්ථානයට යන්න අණ දීපු පුද්ගලයාගෙන් ,