(තරිඳු ජයවර්ධන)
රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලු ගම්වාසීන්ට වෙඩි තබා තිදෙනකු මරා දැමීමේ සිද්ධියට සැකපිට යුද හමුදා සාමාජිකයන් තිදෙනකු අද(24) අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි. මේ අතර යුද හමුදා සැරයන්වරු දෙදෙනෙක්ද සිටිති.
සැකකරුවන් අද සවස ගම්පහ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරියක ද මේ වන විට ගම්පහ මහාධිකරණයට පැමිණ සිටියි.
රතුපස්වල වෙඩි තැබීම සිදු වූයේ 2013 අගෝස්තු 01 වැනි දා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවන්ට අත තියන්නෙ නැ ඕන්!