ශ්‍රී ලංකාවේ අග්‍රමාත්‍යවරයකු වු මන්ත්‍රී රත්නසිරි වික්‍රමනායක මහතාගේ පාර්ලිමේන්තු ජීවිතයට වසර 55ක් පිරීම අද (19) සැමැරිණි.
1960 මාර්තු 19 වැනිදා මහ මැතිවරණයෙන් හොරණ ආසනයෙන් වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවට ආවේය.කතානායක චමල් රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයෝ වුහ.
විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා ,ඉඩම් අමාත්‍ය එම් පී ඩී එස් ගුණවර්ධන ,සංස්කෘතික අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ ආර් පී සුරියප්පෙරුම,වාසුදේව නානායක්කාර,තිස්ස විතාරණ,ටීබී ඒකනායක, ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් කාලයට වඩා, රටට කල මෙහෙවර. (ර)