(ලසන්ත නිරෝෂණ පෙරේරා )
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද මධ්‍යස්ථානයට ගිය රත්නපුර නගර සීමාවේ පදිංචි පුද්ගලයෙකුට කොව්ඩ් 19 ආසාදිත බවට තහවුරු ව්මෙන් පසු රත්නපුර මළු වෙළෙද පොළ වසා දැමිමට රත්නපුර මහ නගර සභාව අද (23 ) තීරණය කළේය .
රත්නපුර මහ නගර සභාවේ සෞඛය අංශය විසින් එම රෝගියා ගැවසු ස්ථාන විස බීජහරණයට ලක් කරන ලදි.
එම පුද්ගලයාගේ සමිපතමයින් 130 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඔවුන්ගේ පි.සි.ආර් පරීක්ෂණ සිදු කිරිමට පියවර ගනු ලැබිය . රත්නපුර ජනතාවගේ ආරක්ශාව වෙනුවෙන් සෞඛය ආරක්ෂිත වැඩපිලිවෙලක් මේවන විටදී ආරම්භ කර ඇතැයි රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා පැවසීය.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද මධ්‍යස්ථානයෙන් රත්නපුරට මාළු රැගෙන එන පුද්ගලයෙකු කොරොනා ආසාදිත බවට ඊයේ (22 ) තහවුරු විය .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රත්නපුර මාළු වෙළඳපොළ වසා දමයි
චමින්ද Friday, 23 October 2020 01:24 PM
සෞඛ්‍ය ඇමතිවරියගේයැයි කියන ආසනයේ ප්‍රධාන නගරයේ මාළු කඩත් වහල කියලයි ආරංචි