(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ග්‍රාම නිලධාරිනියකට ලිංගික අතවර කළැයි චෝදනා මත රත්තොට පොලිසියේ ස්ථානාධිපතිවරයා මීට සුළු වේලාවකට පෙරදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මහනුවර කොට්ඨාසයේ වසමක සේවය කරමින් සිටි ග්‍රාම නිලධාරිනියකට එසේ අතවර කළැයි චෝදනා එල්ල වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදැයි පොලිසියට ගිය කල !!!
ඊයේ සවස් භාගයේ අප විසින් අවංකව සේවය කරන පොලිස් නිලධාරියෙකුට අපගේ ආචාර්ය සහ අපගේ සුබ පැතුම් ඉදිරිපත් කළෙමු.
දැන් රටේ නිතිය ක්‍රියාත්මක වන විදිය බැලුවම ගොඩක් සතුටු විය හැකිය. දේශපාලන ඇගිලිගැසීම් වලින් තොරව, තරාතිරම නොබලා වැරදිකරුවන්ව අදිකරණයට රැගෙන ඒම අගය කල යුතුය.
දැන් ඉතින් පොලිසියේ රාළහාමිලාට දෙන උපරිම දඬුවම වන ස්ථාන මාරුවක් දෙයි. හැබැයි මේ රාලහාමිට නම් අර වහලේ බාල්කේ එල්ලා කරන සංග්‍රහය කල යුතුයි.
චෝදනාවක් එල්ලවූ පමණින් දඬුවම් කරන්න බැහැ. නීතිය කොයි අතට නැමෙයිද කියලා කවුද දන්නේ?
මම දන්නා පරිදි ස්ත්‍රී දුෂණයට දඬුවම ඉතා බරපතල එකකි. මන්දයත් දුෂණය මගින් එම කාන්තාවගේ අනාගතයම අඳුරු වන බැවින්ය.
පොලිසිය බල්ලට ගියා බල්ලා පොලිසියට ගියා කියන කතාව ඇත්ත වීගෙන එනවා වගේ .මෙහෙමත් රටක්.ලංකාවට මොකද මේ වෙන්නේ?
සමහර වාර්තා තිබුනා මේ සිද්ධිය මීට මාස හයකට කලින් සිද්ධ වෙච්ච එකක් බව. එහෙමනම් දැන් ඒ සිද්ධිය ඔප්පු කරන්න පුලුවන්ද ?