හික්කඩුවේ ලයන්ස් පැරඩයිස් හෝටලයේ ඩිස්කෝ නැටුම්හළේ දී වෙඩි වැදී මිය ගිය රත්ගම ප්‍රාදේශීය සභා සභාපති එම ඩිස්කෝහළේ පාලක බව හෝටල ආරංචි කියයි
ඝාතකයන් ද ඔහු සමඟ එකම මේසයේ සිටි බවත්, වෙඩි වැදීමෙන් පසු සිව් දෙනකු පැණ ගිය බවත් පොලිසිය පවසයි.
මනෝජ් මෙන්ඩිස් මැරීවැටී සිටි ස්ථානයේ හිස් පතුරොම්කොපු හයක් තිබූ බව ද පොලිය කියයි. මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකට කෑවත් බොක්ක වෙනස්ලුනේ! (නි)
කළකම් පළදේ කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. (නි)
එකට කෑවත් බොක්ක වෙනස් (ම)
ප්‍රාදේශීය සභා සභාපතිට ඩිස්කෝ හලුත් තියෙනවා .කොහොම සල්ලියක් ඇද්ද (බ)
මේක කවුරු කරන්න ඇද්ද? (නි)
කවදත් දේශපාලකයෝ සින්දු කියනවා,අපි නටනවා. (අ)
මනොඉජ් කවුද කියන්න හැම කෙනාම දන්න්නවා. . දැන් ඉතින් දෙපැත්තම මර ගනියි. (අ)