හික්කඩුවේ සිදුවූ වෙඩි තැබීමකින් රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත්කැර ඇතැයි පොලිසිය කියයි. සභාපතිවරයා රෝහලට ඇතුලත් කිරීමෙන් සුළු මොහොතකට පසු මියගිය බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
හික්කඩුවේ සිදුවූ වෙඩි තැබීමකින් රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත්කැර ඇතැයි පොලිසිය කියයි. සභාපතිවරයා රෝහලට ඇතුලත් කිරීමෙන් සුළු මොහොතකට පසු මියගිය බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ අනාගතේ කාලෙත් හොරු තක්කඩි අල්ලලා ආයුධ පෙන්නන්න එක්කක් ගියා මතකනේ, එත් ඒ කාලේ විරුද්ධ පැත්තේ කව්රුවත් කිව්වේ නෑ එ්ක වැරදියි කියල.. මොකද එකෙන් රටට හොදක් උන නිසා උබල දැන් බලාගෙන ඉන්නේ යහපලනෙට මොකක්හරි මඩක් ගහන්නේ, අපි යහපාලනේට එහා ගිය හීන දකිද්දී උඹල අායේ මහින්දගේ පරණ ජාරවලටම පනින්න හදන එකයි දුක.. නීර්ධන පන්තියේම මෝඩ බහුතරය දෙකට බෙදිලා අපේම වටිනාකම් කොල්ලකාපන් කියල ධනපතින්ට බන්දේසියේ තියලම දීපල්ලා අවරුදු 67ක් කළා වගේ.. සිංහල දෙමල මුස්ලිම් කියල දෙකට තුනට බෙදෙන්නේ අපි උඹලවගේ පොඩි මිනිස්සු මිසක් ලොකු එවුන් නෙමේ, සිංහල උනත් දෙමල උනත් මුස්ලිම් උනත් ධනපතිනම් උන් ඔක්කොම එකයි..(බ)
සමහර අය පලකරන අදහස් දැක්කහම මට දිවංගත සර් ජෝන් කොතලාවල මහත්තයාගේ ජනප්‍රිය කියමනක් මතක් වෙනවා. (අ)
මලිත් දැන් මොකද්ද වෙන හොඳේ කියලා කියන්න. මේවා වෙන්න දෙන්නේ නෑ කියලා නේද යහපාලනය බාර ගත්තේ. (හේ)
යහපාලනය දොරේ ගලා යනවා අපේ රටට වැදුණ ශාපයක තරම...(ම)
දකුණට වුණු විපත (ත)
ඒ කාලේ කිවුවේ සුභ අනාගතයක් කියලා. දැන් ඉතින් මොනවා කියන්නද යහපාලනේ නොකියා. අපේ මිනිස්සුන්ට හරි ඉක්මනට අමතක වෙන එකයි පුදුමේ.(ම)
මේ පුද්ගලයා ගැනත් අපි හොඳට දන්නවා. මෙය යහපාලනයේ වරදක් නොවේ. ඔහුගේම වරදක වෙන්න ඇති. (ත)
මෙය මෙතුමා මේ භවයේදී හෝ වෙනත් භවයකදී කල කර්මයක් පරිසන් දීමකි. යමෙකුට එය දේශපාලනයට ඇඳා ගත හැකිය. (ම)
මේ රටේ පුද්ගල ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව බරපතල තර්ජනයකට ලක්වෙලා තියෙන බව කිව හැකියි.(ම)
සමහරු කථාකරන්නේ හරියට ජනාධිපති සිරිසේන මේක කලා වගේ.. ඇයි ඒ කාලෙ වෙච්ච සිය ගණන් සුදුවෑන් ඝාතන මතක නැද්ද? (අ)