- දකුණු පළාත් අපේක්ෂක ආරියවංශ ෂම්මූගේ ආධාරකරුවන් පිරිසක් රැගත් ලොරියක් රත්ගම හෝකන්දේ දී අනතුරට පත්වීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ අට දෙනාගෙන් දෙදෙනකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
- කොළඹ මිද්දෙනිය බසයට මහ ඉඳුරුවේදී ගැටුණු ළමයකුගේ තත්ත්වය බරපතල බව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම දරු පවල රැකගන්න එදා වේල හරිගස්සගන්න කුලී වැඩකට නොයා යනවා රට පාලුකරන්න තවත් දේශපාලුවන්ට සහය දෙන්න. සේරම ටික කුදලාගෙන යන්නයි තිබුනේ දේශපාලුවත් එක්කම ..?(නදී)
වැඩක් නැති දේවල් වලට ගිහින් තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙව්වා.(නදී)
පාරෙ යන්න දන්නෙ නැති පිස්සු බල්ලොන්ගෙ දේශපාලනය.(නදී)
රුප අක්කේ, ඔය ගිහිල්ල තියෙන්නෙත් එකටම තමා. නැතුව රජ වෙන්න නෙවේ කියල බැලුවම පේනවනේ. (අ)
මම කිසිම පක්ෂයකට,පුද්ගලයෙකුට අපහාස,උපහාස කිරීමෙන් වැලකි අදහස් ඉදිරිපත් කරනවා.ඒක මගේ ප්‍රතිපත්තිය.(අ)
චන්දෙට නාම යෝජනා දීල සතුටු වෙන්න ගිහිල්ල මරණ 2 නම් චන්දෙ ප්‍රතිපල භුක්ති විඳගන්න ජීවිත කීයක් පූජ කරයිද? (දී)
මිනිහෙක් මළාම සතුටු වෙන්න බෑ. හැබැයි මෙතන හිටිය ඔක්කොම දන්නවා නීති විරෝදී වැඩක් කරන්නේ කියලා. දුක ටිකක් තුනී උනා.(නදී)