ස්වාභාවික ආපදා තත්ත්වයට සහන සැලැසීම සඳහා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් යූරෝ දෙලක්ෂ පනස්දහසක (රුපියල් 18915226.91) මූල්‍යාධාරයක් රජයට ලැබෙන්නේ යැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පවසයි.
මීට අමතරව අවතැන්වූවන් සඳහා වූ විශේෂ කූඩාරම් තොගයක් ආපදා කලමනාකරණ ඇමැති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පාකිස්තාන තානාපතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව පාකිස්ථාන රජයෙන් ද ලැබීමට නියමිත යැයි ද ඇමැතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මේ වෙලාවේ අපිට ලොකු ශක්තියක්. (නි)
මෙවැනි මුදල් ආධාර වියදම් අන්තිම ශතයට වියදම් කළ ආකාරය පෙන්විය යුතුය. පහුගිය කාලේ වගේ නොවෙයිනේ දැන්. දූෂණයෙන් තොර මනා කළමණාකරණයකින් කළයුතුය. (නි)
අනේ ! අසරණ මිනිසුන්ට මේ මුදල් වලින් උපරිම සහන සළසන්න බලන්න (නි)
කරුණාකර මෙම මුදල් සාධාරණ ලෙස යොදාගන්න (නි)
දේශපාලන කතා මේ වෙලාවේ වැඩක් නැහැ. වැඩේ කරන්න හරියට අසරණ මිනිසුන් වෙනුවෙන්. (නි)
බොහොම සතුටුයි අසරණ ජනතාවට උදවු ලැබෙන එක ගැන (නි)
ලොකු ආධාරයක් නෙමෙයි නේද? රු මිලියන 18 යි. පහුගිය දිනවල දවසක කෑම පැකට් වියදම විතරක් මිලියන 30 කට වැඩියි. මොකක්හරි කමක් නෑ, බෙහෙත් ටිකකක් හරි මිනිස්සුන්ට අරන් දෙන්න මේ සල්ලි වලින්. (ර)
කොන්දේසි මොනවද දන්නේ නැහැ.(අ)
කබීර් හෂීම් ඇමතිතුමා මේකට අත ගැහුවොත් නම් කිසිම අසාධාරණයක් නොවී වැඩේ හරියට කෙරෙන බව අපට විශ්වාසයි. (හේ)
මේවා කාගෙවත් සාක්කුවට නොයනවා නම් එච්චරයි අපිට ඕනෑ (නි)