සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් විසින් ප්‍රතික්ෂේප කළ බ්ලොක්බස්ටර් චිත්‍රපට ලැයිස්තුවක් පිළිබඳ හෙළිදරව්වක් පසුගිය සතියේ ඉන්දු මාධ්‍ය වාර්තා කර ඇත.ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස තිරගත වූ "ෂූද්දි","බන්ටි ඕර් බබ්ලි", "දිල් චාතා හේ", "රන්ග් දේ බසන්ති" ආදී සුපිරි බොක්ස්ඔෆිස් චිත්‍රපට රැසක් ඔහු ප්‍රතික්ෂේප කළ ලැයිස්තුවෙහි වෙයි.ඒ අනුව ඔහුට වාසනාව ගලාඑමින් සුපිරි තරුවක් වීමට තිබූ අවස්ථා කිහිපයක්ම මගහැරී ඇති බව බොලිවුඩ් වාර්තා සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd