(ඉන්දිකා රාමනායක)
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ රදවා සිටින රොටඹ රසික නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සිර මැදිරියේ බිත්තියක සඟවා තිබූ නවීන පන්නයේ ජංගම දුරකථනයක් සහ උපාංග විශේෂ කාර්ය බළකාය විසින් මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මේවා බිත්තියේ කුහර තුළ සුක්ෂම ලෙස සඟවා තිබියදී සොයා ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
සඟවා තිබූ ජංගම දුරකථනයක්, සිම්පතක්, දුරකථන චාජර් 03, ඩේටා කේබල් 03 ක් සොයාගෙන ඇත.
රොටඹ රසික නැමැත්තා මිනිමැරුමක් සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා දඬුවම් විඳින පුද්ගලයෙකි .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රොටඹ රසිකගේ සිර කුටියෙන් දුරකතන හමුවේ