IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රටපුරා සන්නද්ධ හමුදා කැඳවයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික විරරත්න)

මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද( 22)  පැවසීය.

හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ  විධිවිධාන අනුව මෙම ආඥාව නිකුත් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

 



අදහස් (6)

රටපුරා සන්නද්ධ හමුදා කැඳවයි

ලුම්බිණි Wednesday, 22 November 2023 10:10 AM

මම හිතුව රනිල්ට අමතක වෙලා තිබුනේ කියල. මොකද අහුගිය දවස් වල හමුදාව කැදෙව්වේ නැති නිසා.

:       6       20

ජේ ආර් ජයවර්ධන Wednesday, 22 November 2023 10:14 AM

මහ ජනතාව කියන්නේ රනිල් වික්‍රමසිංහ ට ද

:       1       14

pakeer Wednesday, 22 November 2023 11:03 AM

වෙන කරන්න දෙයක් නැහැ පුතේ.ඉවසන් හිටපල්ලා .මේවගේ කාලකන්නි රටවල ඉපදුනා නම් දුක් විඳපල්ලා .ඔන්න බලපල්ලා .තව අවුරුදු 5 ක් ඇතුලත මුන් ගේනවා බද්දක් .රටින් යනවා නම් .ඒකට ලොකු බද්දක් ගහන්න ..ඒ කියන්නේ මිලියන දෙක තුනක් .එතකොට මෙහෙන් ගිහිල්ලත් ඉවරයි . කියන්නේ දැනටමත් රටවලට ගිහින් කරුණාකරලා උදව් කරන්න තමන්ගේ යාලුවන්ව ,නෑදෑයන් ව ඒ රටවලට කොහොමහරි ගෙන්න ගන්න .මේ රටේ මිනිස්සුන්ව බේරාගන්නවා නම් ඒක විතරයි ඔබලාට කරන්න පුළුවන් .කරුණාකරලා ඔයාලගේ හිතවතුන්ට උදව් කරන්න මේ වෙලාවේ

:       2       11

wedage Wednesday, 22 November 2023 11:31 AM

නිකන් කරන්න පුළුවන් දෙයක් නේද මේ. ඔන්න ඔහේ කරලා දාන්න ඉඩදෙන්න .හමුදාවට පමණයි රැකියාව පිලිබඳ බයක් නැත්තේ

:       1       4

Rata Perata Wednesday, 22 November 2023 12:59 PM

මහින්ද, ගෝඨා, රනිල් කියන්නේ එකම වල්ලේ කට්ටිය...

:       2       6

පිටරැටියා Wednesday, 22 November 2023 06:54 PM

යහපාලන ආණ්ඩුව තිබුණු කාලේ පාස්කු ප්‍රහාරය ගැන කලින්ම දැනගෙනත් මොකුත් නොදන්නා ගානට හිටියා. දැනුයි රටේ ආරක්ෂාව ගැන මතක් වෙලා තියෙන්නේ..?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site