IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


රටින් ගේන භාණ්ඩ 367ක තහනම දීර්ඝ කරයි

(සුජිත් හේවාජුලිගේ )

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 කට පනවනු ලැබ ඇති ආනයන තහනම රජය විසින් තවදුරටත්  දීර්ඝ කරනු ලැබ ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පසුගිය 9 වෙනිදා නිකුත් කරනු ලැබීය.

ඇපල් දොඩම්, මිදි, චීස්,බටර් ඇතුළු ආහාර ද්‍රව්‍ය සහ  විද්‍යුත් උපකරණ  ඇතුළු භාණ්ඩ සඳහා  මෙම ආනයනික තහනම  පනවනු ලැබ ඇත.

රටේ ආර්ථික ස්ථායිතාව  සැලකිල්ලට ගෙන මෙම තීරණය ගන්නා ලදැයි  මුදල් අමාත්‍යාංශය පවසයි.



අදහස් (2)

රටින් ගේන භාණ්ඩ 367ක තහනම දීර්ඝ කරයි

Lalith M Wednesday, 13 April 2022 09:21 AM

මේ ලයිස්තුවෙන් යම් මිලක් හෝ නිර්නායකයක් දක්වා ස්මාර්ට් දුරකථනය නිදහස් කල යුතුය.

:       0       0

de silva Wednesday, 13 April 2022 09:26 AM

ඒ්ක නම් හොඳ වැඩක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 343 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 885 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site