IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රට හදන්න බැරි විදෙස් ආයෝජනවලට එරෙහි වීමයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මෙරට ආර්ථිකය හදන්න බැරි ප්‍රධානතම කාරණය විදේශ ආයෝජන වලට එරෙහි වීම බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 

විදේශ ආයෝජනයක් ආවොත් මෙන්න විකුණුවා කියන බවත් පෞද්ගලික අංශය ගෝනි බිල්ලෙක් විදියට ඇතැමුන් සිටිමින් සිටින බවත් සේනාරත්න මහතා කීය.

නමුත් ආර්ථිකයේ ඇන්ජිම වන්නේ පෞද්ගලික අංශය යැයි  රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

හිඟුරක්ගොඩ  ගුවන්තොටුපළවල් හදන්ට කලින් මිනිසුන්ට වේල් තුන කන්න දෙන්නැයි කී සේනාරත්න මහතා කරන යෝජනා ක්‍රියාත්මක නොවන්නේ නම් අයවැය යෝජනා ගෙනාවාට වැඩක් නැතැයි කීය.

ජපානය සහ ජර්මනිය අර්බුදය පාවිච්චි කරමින් ගොඩනැඟුණ අතර ඉන්දියාව මෙන්ම තායිලන්තය ද ආර්ථික ආර්ථිකය පුනර්ජීවනය කර ගත්තේ බයනැතිව ප්‍රතිසංස්කරණ කිරීම නිසා යැයි සේනාරත්න මහතා පැවසීය.



අදහස් (3)

රට හදන්න බැරි විදෙස් ආයෝජනවලට එරෙහි වීමයි

මැක්ස් Tuesday, 21 November 2023 03:36 PM

ඔබත් කාලයක් කරේ අත දාගෙන බොහොම ලගින් ඇසුරු කළ ජවිපෙ සහෝදරලාට ඔය ටික තේරුම් කරලා දෙන්න. දියව් දියව් හෝ පලයව් පලයව් කියලා බෝඩ් අල්ල ගෙන ධනපති බංගවේවා කියල කෑ ගැහුවට රටවල් දියුනු කරන්න නොහැකි බව පරණ මිත්‍ර සමාගමට මතක් කරලා දෙන්න.

:       0       0

Bamunuarachchi Tuesday, 21 November 2023 06:34 PM

ලොක්කෝ විදෙස් ආයෝජන ව්‍යාපාර, කර්මාන්ත මෙරටට නැතිඋනේ 1989 කාලකන්නි, පාහර, වලත්ත ජෙප්පෝ ඒ විදෙස් ආයෝජකයි මරා, මෙරටින් පන්නා දැමීම නිසයි. දැන් විදෙස් ආයෝජකයෝ එන්නේ නැත්තේ කාලකන්නි, පාහර, වලත්ත ඇමතියෝ ආයෝජන වල කොටස් හෝ කොමිස් ඉල්ලීම නිසයි. මේ ගැන අපිට වඩා ලොක්කා ගේ හෘදශාක්ෂි දන්නවා ඇති. රට කාපු ජෙප්පෝ හා ඔබලා අතර එතරම් වෙනසක් නැත.

:       0       2

Chandima Wednesday, 22 November 2023 09:25 AM

ඇවුරුදු ගානක් කල කාල දැන් බයිල ගහන්න එපා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site