
(සුජිත් හේවාජුලිගේ)
පසුගිය රජය සමයේදී විදේශ සේවය සඳහා පත් කරනු ලැබ සිටි මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ විස්තර ඇතුළත් වාර්තාවක් ලබාගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම වාර්තාව සමාලෝචනය කරමින් සිටින බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
වාර්තාව ඉදිරියේදී ජනතාවගේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දශක හතක් තිස්සේ බත්කන හරක්ට දැන් මේ "රටකපු හොරුන්ට, තක්කඩින්ට" සුදු හුණු ගාලා, අනෙක් කමෙන්ට්ස් වලට ඕසේට අන්ලයික් කරන්න පුළුවන්.
අන්තිමට වුනේ රාජපක්ෂගේ ඥාතීන් යවලා ජවිපෙ ලොක්කන්ගේ ඥාතීන් සහ හිතමිත්‍රයන් යවන එක තමයි. හරිනි මැතිණිය කියපු දේ අහන්නෙත් නැතුව අනුර මැතිතුමා තමන්ගේ හිතවතෙක් දා ගත්තේ හොඳ මිනිහෙක් එලවලා. අනේ මන්දා ඉතින්...!