ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගෙන්
ඉල්ලීමක්....
(සුජිත් හේවාජුලිගේ )
රටේ සාමය පවත්වාගෙන යෑම සඳහා ත්‍රිවිධ හමුදාවට සහාය ලබා දෙන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
එසේ පැවසුවේ රටේ පවතින තත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි. ජනතාවගේ දේපළ වලට හානි කිරීමෙන් වළකින ලෙසද ඔහු ඉල්ලීමක් කළේය.
මේ සාකච්ඡාවට ත්‍රිවිධ හමුදාපතිවරුද පොලිස්පතිවරයාද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව ආරක්ෂා කරගන්න ජනතාවට සහය දෙන්න.
ඔහොම ඉල්ල ඉල්ලා හිටියම එයාලා නතර කරයි මහත්තයෝ .
අරගලය වල් වැදී ඇත! එය වසංගතයක් වන්නට ඉඩ නොදෙන්න...! දැන් ඇත්තේ අරගලය නොව ත්‍රස්තවාදී ව්‍යාපාරයක මුල් අවස්ථාවයි. දැනට රටට ගෙන්වා ඇති පොහොර හැකි ඉක්මණින් බෙදීම අරඹන්න. ගෑස් ද ක්‍රමවත්ව බෙදන්න..! හැකි ඉක්මණින් ඉන්ධන ගෙන්වා ඉන්ධන පෝලිම නවත්වන්න, එවිට අරගලය නවතිනු ඇත...
ඔයා ඔය එල්ලගෙන ඉන්න තරු දැකලා... පිටරට ඉන්න අය ඔයාව හෑල්ලු කරනවා. එනම් එදා ඔහොම කිව්වා නම්, කළා නම් අදටත් ප්‍රභාකරන් ජීවතුන් අතර...!
යුද්ධය දිනන්න කොටින්ගේ සහාය ඉල්ලුවේ නැහැ නේද?
රටේ සාමය රකින්න කලින් ආරක්ෂක අංශ දැනගන්න ඕනෑ... මහජනතාවගේ පැත්තෙන් හිට ගන්න. මොකද මේක අරගලේ ඉන්න අයගේ රට විතරක් නෙවෙයි තම තමන්ගේ දරුවනුත් ජීවත්වෙන රට සාමය රැකරැක ඉන්නකොට වෙන්න ඕනෑ දේ වෙලා තියෙයි තවත් ඔයාලගේ මාධ්‍ය සංදර්ශන නතර කරා නම් හරි...!