IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රට විරුවන්ගේ වාහන බලපත් නවතී

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් සඳහා විද්‍යුත්  වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර  ලබාදීම දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රය      විගණකාධිපතිවරයා පවත්වන වෝහාරික විගණනය අවසන් වන තෙක්  අත්හිටුවන ලෙස  ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව උපදෙස් දුන්නේය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළ මිල පදනම් ව අලෙවි කිරීමෙන් කිලෝවක් සඳහා වෙළෙන්දන් රුපියල්  100ත් 1000ත් අතර ලාභයක් ලබා ඇති බව එම කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.



අදහස් (5)

රට විරුවන්ගේ වාහන බලපත් නවතී

සිරිබිරිස් Thursday, 04 April 2024 05:13 PM

මොකක්ද අප්පච්චියේ වාහන හා ආහාර අතර තියෙන සම්බන්ධතාව කියලා තෝරලා දෙන්නකෝ. මට තේරෙන්නේ නැහැ තාත්තේ කියලා දෙන්නකෝ....!

:       0       41

RasikaThursday, 04 April 2024 08:59 PM

ඔක්කොම ඉම්පෝර්ට් කරන ඒවා... ඔක්කෝටම යන්නේ රටේ තියෙන ඩොලර් සොච්චම. රටට ඕනෑ ආහාර ටිකවත් හදාගන්න බෑ. 50%ක් විතර ඉන්නේ ගොවියෝ...

:       0       10

පුරවැසියා Thursday, 04 April 2024 06:12 PM

ගාල්ලේ ඇමැතිතුමාට කේන්ති යයිද දන්නේ නැහැනේ..!

:       0       14

Sam Thursday, 04 April 2024 07:33 PM

මොකද්ද ඒ කියලා තියෙන්නේ...? මාව පිස්සන් කොටුවට ගිහින් දාපල්ලකෝ අයියෝ....

:       0       15

බාටොන් බක්කරේ Friday, 05 April 2024 11:36 AM

හැබැයි රටේ ප්‍රධාන විදේශ උල්පත රට විරුවන් එවන ඩොලර් ආදායම.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site