උතුරේත් දකුණේත් නැගෙනහිරත් බටහිරත් පොසොන් තොරණ අදත් ප්‍රදර්ශනය වේ.
තිස්සමහාරාම රජ මහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහර පොසොන් පෝදා වීදී සංචාරය කෙළේය.
මංගල හස්තියා සෑ රඳුන් පැදකුණු කැර සධාතුක කරඩුව වැඩම කරවීය. පොසොන් තොරණ කිහිපයක්ද ඉඳි කැර තිබිණි.
(ඡායාරූප රංජිත් ඩයමන්)
(තුන්නාන එච් එස් ඒ නන්දන)
(ඉබ්බාගමුව - සම්පත් සෙනවිරත්න)
(තලවකැලේ ශාන්ත චන්ද්‍රසිරි)
(වාරියපොළ තිලිණි රණසිංහ)
(බදුල්ල - ප්‍රසාද් රුක්මල්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සදු! සදු!! සදු!!! (දී)