
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආඥාවක් නිකුත් කර ඇතැයි කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (2) දැනුම් දුන්නේය.
ඔහු මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ගේ ආරක්ෂාවට, නැතිව ... ආරක්ෂාවට යැ?
ලාබයි, පහසුයි, ලේසියි... ඔන්න ඔහේ නිකුත් කරනවා.
ලැබිලා තියෙන හැම බලාධිකාරියක්ම ඉතිං වැඩක් නැතුව ක්‍රියාවට නගන්න ඕනේද. අර හමුදාවට වැඩක් කරගෙන ඉන්න දෙන්නේ නැතුව.....මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවනවා නමුත් සන්නද්ධ වෙලා හමුදාව එනකොට මහපාරේ මහදවල් වෙඩිතියලා මිනිස්සු මරලා දාල යනවා....
මොහු මෙය කරන්නේ පෙර සුදානමකටයි. මන්ද මැතිවරණය නොපැවැත්වීම සදහා විය යුතුයි.
මේ වැඩේ තව උපරිම මාස තුනකට පමණයි කරන්න පුළුවන්