(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
40 වෙනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ 12 වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් ජනාධිපති වීඑමෙන් පසු වැඩිපුරම කරපු දේ.
දැන් ඔය කීවෙනිපාරද
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද? නේද ?? අපේ ජනාධිපතිතුමාටත් තේරෙනවා හමුදාවට කඳවුරු ඇතුළටම වෙලා ඉන්න බැරි බව. ඒකයි මේ නිතරම කැඳවන්නෙ ව්‍යයාම සඳහා....
ඡන්දේ කල්දාන්නද එහෙම නැත්නම් ඔයාලාගේ යටිකූට්ටු වැඩකට නොයවයිද?