ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාව උපරිම කැපවීමෙන් කටයු කරන බව සභාපති මෙත්සිරි විජේරත්න පවසයි.
"ජනාධිපති තුමන්ගේ අප්‍රතිහත කැපවීම සහ අධිෂ්ඨානයෙන් වසර 30කටත් වඩා දීර්ඝකාලයක් ශ්‍රී ලංකාව වෙළාගත් කුරිරු යුද්ධය අවසන් කිරීමට හැකිවීමත් ඉන් පසුව සිදු කළ ලැබූ ශීඝ්‍ර සංවර්ධන වැඩපිළිවෙළත් නිසා ශ්‍රී ලංකාවේ සියලුම දෙනාගේ ජීවන තත්වය ඉහළ නංන්වා තිබෙනවා.
මීට පෙර සිටි නායකයින්හට නොහැකිවූ මෙවන් ආශ්චර්යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා සමත්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ සන්ධාන රජයට එම දීර්ඝ කාලීන වැඩසටහන් බාධාවකින් තොරව ඉදිරියට ගෙනයාම සඳහා ශ්‍රී ලංකාවාසී සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ මැලේ ඇතුළු සියලු දෙනාගේ සහාය ඕනෑ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන මොකුත්ම එපාද? (නි)
විජය,ලංකාව පිළිබඳ ලෝකයම බලා ඉන්නවා (නි)
කරුණ කරලා චම්පික රණවකගේ ඓතිහාසික කතාව අහන්න. ඉන් පස්සේ තීරණය කරන්න. (නදී)
පිටරට ගිය මිනිස්සු නිසා තමයි අපේ රට ණය උගසින් බේරාගන්න පුළුවන් වෙන්නේ. (නි)
චම්පික රණවකගේ ඓතිහාසික කතාව අහල මටනම් පිස්සු හැදුනා. 100 යට 2500 ක ගැහිලි. මෙහෙමත් ගැහිල්ලක්. තව අවරුදු 6 ක් දෙනවා කියන්නේ රටක් ඉතිරි වෙන්නේ නම් නැහැ. (නදී)
ඔයාල හඳේ ද ඉන්නේ, ලංකාවේ වෙන දේවල් දන්නෙම නැද්ද ? (නදී)
පොදු අපේක්ෂක ජනදිපතිවෙනවා ගැන හීන දකින මේ කමෙන්ට් දාන අය ගැන දුකයි. ඇත්ත නැත්ත අටවෙනිදාට ලෝකෙටම පෙනේවි. එතකොට පෙරහැර ගිහින්. (නදී)
පුදුම කට්ටියක්නේ! (නි)
මෙන්න පැරිසියේ 24දා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට නියම පිළිතුර. (නි)
ඔබේ සහයෝගය ගැන අපි ඔබලාට කෘතඥ වෙමු (නදී)
ඔච්චරද කට්ටිය ඉන්නේ ? බොහොම මදිනේ. (නදී)
මෙන්න ඊර්ෂ්‍යාවෙන් නොපෙළන විදේශවල සිටින නියම සිංහලයෝ. ජයවේවා! (නි)
මේ මහත්තයලට තේරෙන්නේ නැද්ද ඔය රටේ මිනිස්සු වගේ අපිටත් නිදහසේ හුස්ම ගන්න ඕන කියලා. ඔයාලට තියෙන නිදහස අපට කෝ ? ඇයි අපේ මිනිස්සුන්ගේ රීරිමාංශය උරා බොන්නේ. නය ගෙවන්න ඔයාලත් එනවද දැනට එක්කෙනාට ලක්ෂ 4යි. ඔක්කොමත් හරි කියමුකෝ කොහොමද මහින්දගේ ඇමති මණ්ඩලය සාමාන්‍ය පෙළ පාස් නැති අය 18ක් ඉන්නවා. (නදී)
එතකොට ඔහේ ඉදන් ඡන්දෙ දාන්න ක්‍රමවේදයක් සකස් කරනවද ? (නදී)
මෙයයි නියම සිංහලකම.... (නි)
මම මෙච්චර කල් හිටියේ මේක කියනකම්. ඔන්න එහෙනම් දෙනවා (නදී)
මහේෂ්ට මාලු නැති වුණාට ඉන්ටනෙට් තියෙනවා නේද? නිකම් බොරු කියන්න එපා හලෝ. (අ)
ලාල් ඔබට වගේ අතීතය අපට අමතක නැහැ.කාලා පසුදාට අසූචි වෙනදේට අපේ මිනිස්සු රැවටෙනවා.හිතේ සහණය සියල්ලටම වඩා වැදගත්. (අ)
මහේෂ් ...දැන් මාළු කන්න එච්චර කරදර වෙන්නේ නෑ ...වෙනදට වඩා ලාබලු . ඉස්සර පිටරට පටවපුව ...ලංකාවේ තියාගන්න ඔනනිසා රාජිත මහත්තය ඒවා සැලසුම් කරලා තියල පැන්නා...අනික එයාගේ සහෝදරයෙක්ලු මාළු බිස්නස් එක ලොකුවටම කරගෙන යන්නෙත් ...එනිසා අනුන්ගේ මාළු නොකෑවට...එහෙන් කන්න පුළුවනි ...කාගෙන් හරි අහල බලන්න ... (අ)
කඩේ යන්ඩ එපා මහත්තයෝ (අ)
යු කේ සමීර රනා / බන්දුලට ජයවේවා. සමීර අයියේ ඔයත් ඔහෙට වෙලා කළු සුද්දෙක් නොවී ලංකාවට ඇවිල්ලා සේවය කරන්නකෝ. (නදී)
එංගලන්තේ ඉන්නා නිසා ලංකාවේ නියම තත්ත්වය නොදෙන අවබෝදයක් නොමැතිව කියන කරනා දේවල් , මේ කට්ටිය සංගම් දෙම්මේත් මොකටද කියා අපි දන්නවා , (අ)
ඔහෙලා ඔහේ ඉඳගෙන අපට බණ කියනවා. ඒ මදිවට අපට උපදෙස් දෙන්නත් එනවා. මෙහෙ තියන ආශ්චර්යය දන්නේ අපි විතරයි. ඔහෙලට ඕන නම් ඇවිල්ල ඕන කෙනෙකුට ඡන්දෙ දී ගතට අපට ප්‍රරශ්ණයක් නැහැ. (අ).
ඔයාලට නම් මොකද. අපිටනේ ?(නදී)
හොද වෙලාවට 14 දෙනෙක් වත් හිටියේ. 13 වුනා නම් නපුරු ගානක්. (නදී)
පිටරට හිටියත් ඔයාලා නියම සිංහලයො. ජයවේවා! (නි)
මිනිසුනේ බුද්ධිමත්ව සිතන්න. වැරදි නොවන කිසිම රජයක් මේ ලෝකේ නැහැ. 30 වසරක් අපි වින්ද වේදනාව නැති කලේ සහ ඉදිරියටත් නැති කළ හැක්කේ මහින්ද වන්නෙකුට පමණි. අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයින්.(හේ)
අපි නම් පැරදුනත් මහින්දට දෙනවා. (නි)
අපි නම් පැරදුනත් මහින්දට දෙනවා. මොකද මේ අයට ඕනේ මහින්ද පරදවන්න මිස රට හදන්න නොවේ, රටට හානියක් වෙනවා නම් සොබා දහම හරි අපිව ආරක්ෂා කරවී. (නදී)
මේ පාරත් රටේ ජනාධිපති අපේ මහින්දම තමා. වැඩි ඡන්ද ලක්ෂ 25. එක ස්ථිරයි. ජයවේවා. (ස)
මේ පාරත් බාරදෙන්න කියලද කියන්නේ? (නි)
වේදනා නම් විඳලා ඇති වෙලා රන්ජෝ.කල ගුණ සලකලත් ඇති වෙලා. (ස)
කවුරුන් මොනවා කිව්වත් මට හිතෙන විදියට නම් එංගලන්තයෙ ඉන්න ලාංකිකයො විතරක් නෙමෙයි, පිටරටවල ජීවත්වන ගොඩක් ලාංකිකයො අලුත් ජනාධිපතිවරයෙක් පත්වෙනවා දකින්න කැමතියි. අනෙක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් විදියට ගොඩක් වැඩකරපු කෙනෙක්නේ. අපි බලමු අලුත් කෙනෙකුට ජනාධිපති පුටුව බාරදීලා. (නි)
යු .කේ හෙවත් එංගලන්තයේ ජිවත්වන බහුතරය ජීවත්වන්නේ , සුද්දන් අනුගමනය කරමින් , කළු සුද්දන් වෙලා ඉන්නේ , මමත් ඉන්නේ එහේ නිසා මේ අයගේ කෙරුවාව මම දන්නවා (නදී)
පරක්කු වැඩියි දැන්.(හේ)
ඔබ හරි පැරිස් අපිත් ජනාදිපති මහින්ද සමගයි (නදී)
ඔන්න නියම සිංහල මිනිස්සු. මුල අතමක නැ මේගොල්ලන්ට.. (අ)
මාළු කන්න සල්ලි නැහැ. නමුත් ඉන්ටර්නෙට්වලට ටෙලිෆෝන් පාවිච්චි කිරීමට සල්ලි තිබේ. (නදී)
ඔය පැරිස් ඉදන් ඔහොම කිවුට අපි දන්නේ කැම ටිකක් හොයා ගන්න තියෙන අමාරුව....මලු කැල්ලක් කපු කාලයක් මතක නාලක මල්ලි.. (අ)
මහින්ද මහතාට යුද්ධය නැති කළ එකට සදා නය ගැති වෙමු. නමුත් වැඩකට නැති ගුවන්තොටුපොළ වැනි සංවර්ධන කටයුතු කුඩු එතනෝල් ගණිකා ජාවාරම්, කැසිනෝ අපේ රටට ඕනෑ නැහැ (නදී)
මෙහේ ඉන්න කට්ටිය ගැන අපි දන්නවා (නි)
මම එංගලන්තෙට ඇවිල්ල අවුරුදු 5 වෙනවා මෙහෙම එකක් ඇහුවේ අදයි. අනික මෙයාල අන්තිමට ලංකාවට ගියේ කවදද ? මම අවුරුද්දකට වතාවක් යනවා. ලංකාවට ගිහින් බලන්න ඕනි මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ කියලා. අනික සසඳලා බලන්න ලංකාවේ දේශපාලකයොයි, මෙහෙයි කොච්ච්චර වෙනස්ද කියලා. (නදී)
මම මෙච්චරකල් හිටියේ මේක කියනතුරු තමයි. ඔන්න එහෙනම් දෙනවා (නි)
මහින්ද මහත්තයා දිනවන්න මෙහෙ ඉඳගෙන මොනවා කරන්නද? (නි)
මම මේ මෙත්සිරි මහත්තයාව දන්නවා (නි)
මහින්ද කේ ගොඩගේ මහත්තයෝ, මාළු ලාබ ඔහේ ඉන්න රටේ වෙන්න ඇති.ලංකාවේ මාළු මිල ඇහුවහම අපේ ඇඟේ මාළු නටනවා.විකාර නම් කියවන්න එපා. (නි)
සල්ලි ගාන කීයද ? (නදී)
ඕගොල්ලෝ එංගලන්තේ ඉදන් කියයි අපිනේ දුක් විදින්නේ (නදී)
අපි එක එක පිල් හදාගෙන බෙදිලා ඉදිමු අනිත් අය ඔක්කම එඅකතුවෙලා කැමරන් ට වැඩ කරලා ලංකාවට විරුද්දව වැඩ කරන්න උසි ගන්නනවා මෙහෙ ඉන්න සිංහලයන්ට තාම බැරි වුණා එහෙම එකමුතුවක් හදාගෙන මේ රජයට පෙන්නන්න සිංහලයන්ගේ බලය ඒ අය වගේම සිංහලයන්ටත් මෙහෙ ඡන්ද ගොඩක් තියන බව කැමරන් දන්නෙත් නැ සිංහලයන්ගේ ඡන්ද බලය පෙන්නුවා නම් කැමරන් ඔය තරම් ලංකාවට තර්ජනය කරන්නේ නෑ මොකද මෙහෙ දෙසපලුවෝ ඡන්ද දායකයන්ට බයියි (අ)
මම කිසිම දේශපාලන පක්ෂයකට නැහැ ඔය වංචා දූෂණ නවත්වනවානම් අපේ ලංකාවත් එංගලන්තේ වගේ කරන්න පුළුවන්. අපි බදු ගෙවනවා එත් අපිට ප්‍රතිලාභ ලැබෙනේව. මම කවුරුත් විවේචනය කරනවා නෙමෙයි ලංකාව ගැන අපිට දුකයි. (අ)
මෙහෙට පදිංචියට ඇවිත්ම ඔයටික කිව්වා නම් නේද හොඳ (නදී)
කාලගුණ දන්නා මිනිසුනේ ඔබලට බුදු සරණයි (දිල්)
මේ අයට මතක නැහැ ජිවිත දානය ලබා දුන්නේ කව්ද කියල (නදී)
මහින්ද කේ ගොඩගේ මහත්තයා ඔය පැත්තේ තියන දුපතක වෙන්න ඇති වැඩ මගේ හිතේ (නදී)
සිල්වා හීනෙන් නැගිට්ටද ? (නදී)
සිල්වා මල්ලියේ, ඔයා බන්දුල මල්ලිගේ නෑ කෙනෙක්ද ? (නදී)
සිල්වා මහත්තය, අන්තර්ජාලයට ගෙවන මුදලයි මාළු වලට ගෙවන මුදලයි සසදන්න බැහැ. රුපියල් 20 කට අන්තර්ජාලයට යන්න පුළුවන්. නමුත් බල මාළු ග්‍රෑම් 500 රුපියල් 250 - 300 අතර මිලක් වෙනවා. මේ දෙකින් දුප්පතාට වැදගත් වෙන්නේ මොකක්ද? එමනිසා ඇත්ත තේරුම් අරගන ඇත්ත කතාකරන්න. (නදී)
වර්තමාන ශ්‍රීලංකාව පිළිබද නියම දැනුමක් නැති කෂ්ටියක් වගේ. (නදී)
ඔය ඉන්න මහත්වරුන්ට කියන්න බැරිද දුප්පත් කම නැති කරන්න, දුෂණය නැති කරන්න, හොරකම නැති කරන්න, මේ වගේ දේවල්? මෛත්‍රී සහගත ශ්‍රී ලංකාවක් පතමු!(හේ)
චම්පික රණවක කළ ඓතිහාසික මෙන්ම විද්‍යාත්මක දේශනයේ හඬ පටය පලකරන්න. (නදී)
මේකත් හොඳ විහිළුව. එක පක්ෂෙක එංගලන්තේ ඉඳන් සංගම් හදද්දී හොඳයි අති විශිෂ්ටයි. අනිත් අය හැදුවම නරකයි. අලි සෝක් (අ)
මේගොල්ලන්ට 15 දෙනෙක් එකතු කර ගන්න බැරි කණ්ඩායමක්නේ. ආණ්ඩු පක්ෂේ වෙලත් ගිය කලක්. කොච්චර දක්ෂයෝද කියලා එකෙන්ම තේරෙනවා. (නදී)
කෝ දැන් බන්දුල පෙරේරා මේ උදවියට මොනවා කියලද අමතන්නේ ? මෙතන ලියන අනෙකුත් පිටරට ගිය ලාංකිකයන්ට කළු සුද්දන් කියන දිව දෙකේ වීරයා දැන් මේගොල්ලන්ට මොකද්ද කියන නම කියල කියන්නකෝ. පිටරට ගිය මිනිස්සු එහෙ ඉඳන් රට කනවා කියලමනේ කටේ තියෙන්නේ.(නදී)
එහෙම හිතල තමයි කලින් දුන්නේ. ඔයාලගේ ලංකාවේ ඉන්න නෑදෑයෝ දැන් රටේ තත්වය කිව්වේ නැද්ද? (නදී)
මොකද දන්නේ නැහැ රට පැන්නේ. (ම)
මයිත්‍රී අපි ඔබ සැමගේ (නදී)
මේකේ ඉන්න සමහරු එක පක්ෂයක කට්ටිය සංගම් හදද්දී හොඳයි කිවුවා.දැන් අනෙක් අය හදද්දී අමාරුයි. (නි)
එංගලන්තය වගේ රටක සිටියදීත් ලංකාවට වෙලා තිබෙන දේ පෙනෙන්නේ නැද්ද? (නි)