IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


‘රටේ ඒකීයත්වය නැති වෙන්නේ නෑ‘

‘මොනම තත්වයක් යටතේවත් රාජ්‍යයේ ඇති ඇති ඒකීයත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒකිය රාජ්‍ය  ව්‍යුහය එලෙසම පවත්වාගෙන යන අතරයි බලය විමධ්‍යගත කිරීම පිළිබදවයි රජය කල්පනා කරන්නේ. ඒ නිසා කිසිම ලෙසක ඒකිය භාවය පිළිබද වෙනසක් ඇතිවෙන්නෑ. ඒ වගේම බුද්ධ ධර්මයට මේ ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙන ප්‍රමුඛ භාවය කිසිලෙසකින් වෙනස් වෙන්නේ නැහැ. එය මේ රටේ අනෙකුත් නායකයින් පවා පිළිගන්න කාරණයක් . ඒනිසා ඒකීය භාවයත් බුදු දහමට ඇති ප්‍රමුඛත්වයත් ආරක්ෂා කරනවා‘ යැයි විදුලි බල හා පුනර්ජනනීය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද(24) මිල්ලනිය හල්තොට දී පැවසීය.

මෙහිදි පළාත් සභා සදහා පොලිස් සහ ඉඩම් බලතල ලබා දිම සම්බන්ධයෙන් අදහස් දැක්වු ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වැනි ව්‍යවස්ථාව අනුව දැනටත් ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභා විෂයක් වශයෙන් තිබෙන බවත් ඉඩම් සහ පොලිස් බලතල පිළිබඳ අනාගත ව්‍යවස්ථාවකදි ඇතුලත් කළ යුතු විධි විධාන මොනවාද කියන කාරණය ගැන අවසන් තීරණයක් ගෙන නැති බවත් කීවේය.



අදහස් (0)

‘රටේ ඒකීයත්වය නැති වෙන්නේ නෑ‘

නිමල් ලලිත Saturday, 26 November 2016 02:44 AM

රටේ ඒකීය බව නැතිවෙන්නේ නැතුව ඇති. නමුත් දෙමළ කතාකරන මිනිසුන්ට තනිකරම ඔවුන්ගේ පළාත් දෙකක භුක්තිය විඳීමේ හැකියාවත් ,මුළු රටේම ජිවත්වීමේ හැකියාවත් ලැබෙන අතර සිංහලයා තම මව්රටේම අසරණයන් වෙනු ඇත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site