මේ රටේ ආර්ථික නිදහස ඇතිකිරීම සඳහා අපි ඇප කැපවී සිටිනවා. දේශපලනඥයින්ගෙන් වගේම රාජ්‍ය නිලධාරීන්ගෙනුත් අපි ඉල්ලා සිටින්නේ අවංකව තමන්ගේ රාජකාරිය කරන ලෙසයි යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (4) පෙරවරුවේදී පැවැති නිදහස් උත්සවයේදී ජාතිය අමතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතුව නැතුව.... බිලියන ගණන් බැඳුම්කර වංචා කරන්න වුණත් දැන් මෙහෙ නිදහස තියෙනවනේ
මේ කියන්නේ දේශපලකයෝයි රාජ්‍ය නිලධාරීනුයි අවංකව තමන්ගේ රාජකාරිය ඉටුකරන්නේ නැහැ කියන එකද? (නි)
අවංකකමයි නිදහසයි මහ බැංකුවෙන්ම පේනවා. (නි)
මේවා කිය කිය ගහන්ඩල මාටියා. (අ)