
(අංජුල මහික වීරරත්න)
රටත් ජනතාවත් ආරක්ෂා කරන තාක් කල් පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනපතිට ශක්තිය සහ සහයෝගය ලබා දෙන බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
පොදුජන පෙරමුණු පක්ෂයේ සභාපති අප අතහැර යද්දීත් අවස්ථාවේ හැටියට රට බේරාගත හැක්කේ රනිල්ට බව තීරණය කළ බව කී බැසිල් රාජපක්ෂ මහතා අද දක්වා ඒ සහයෝගය ඉදිරියටත් දක්වන බව කිව යුතුයැයි කීය.
එය කරන්නේ රට වෙනුවෙන් බවද බැසිල් රාජපක්ෂ මහතා කීය.
27ක දේශපාලන දෙවිය සමරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝජිත අබේගුණවර්ධන මහතාගේ ජාතික මෙහෙවරක රෝහිත සලකුණ සැමරුම් උළෙලට සහභාගී වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය පැවැත්විණි.
හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහත්වරු ප්‍රමුඛ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ඇතුළු අති විශාල පිරිසක් මීට සහභාගී වූහ.
කළුතර දුම්රිය පොළ ක්‍රීඩාංගනයේදී මෙම සමරු රැළිය පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න බොලව්, කෝච්චියේ මාල කඩපු එකෙකුයි කම්බා හොරෙකුයි... රට රකින එකක් ගැන කියවනවා. වැලිකඩ ගමන ළඟ ළඟම එනකොට ඔහොම දේවල් කියවෙනවා...
අනේ පලයන්... උඹලයි, පිනයි රට රකිනවා නෙවෙයි කාලා, වමාරලා කාලා හපයක් කරලා තියෙන මේ රට රකින්න? රට නෙවෙයි උඹලා, උඹලා එකතුවෙලා මේ පාර මකබෑවිලා යනවා කියලා දන්නා නිසා මොනවා හරි දහම් ගැටයක් ගහන්න හදන එක නම් පේනවා...!
පොහොට්ටුව කියන්නේ UNP වගේම අවලංගු කාසියක්... ඕකෙ සහාය ලැබුණා කියලා රනිල්ගේ ඡන්ද පදනමට වෙන බලපෑමක් නෑ.
හොරු ආරක්ෂා කරන බව හොඳට පේනවා...!
ධම්මිකට මල පැන්නේ ඕකයි..
එසේ නම් රනිල්ට තුන්වෙනි තැන තමයි
පොදු පෙරමුණ බෙල්ලේ වැල දාගත් වගයි ! ස්ථිරවම තවත් විශාල පිරිසක් අනුරට සහයෝගය දෙන්න යාවි...
රාජපක්ෂලා ආරක්ෂා කරන තාක්කල්? කොහොමත් රාජපක්ෂලා අතුගෑවිලාම යනවා මේත් එක්කම...
හොරු රකින රනිලුත් රට බංකොලොත් කළ පොහොට්ටු නඩයක් ඒකට තියලා දේශපාලන බිමෙන් සදාකාලිකව අතුගා දමමු...!
ළිඳට වැටෙන මිනිහා මී වදයේ හරි එල්ලෙනවා.
හොරු රකින තාක්කල් නෙවෙයිද?
හොරුන්ව මිනිමරුවන්ව ස්ත්‍රී දුෂකයින්ව....අරක්ශාකරන තාක්කල් , පොහොට්ටුවේ හොර මිනීමරු ...නඩයේ සහය බටලන්දේ මිනීමරු බැංකු හොරාටලු. දැන් මුන් හොඳටම බයවෙලා ඉන්නේ. මාලිමාව බලයට පත්වුණ පසු මුන් ඔක්කොමව බලු කුඩුවලට දාලා , මුන්ට තියෙන චෝදනා අධිකරණයට ඉදිරිපත්කරලා, අධිකරණයේ තීරණය ක්‍රියාත්මක කරනවා...ඒ කියන්නේ ජිවිතාන්තයටම බරපතල වැඩ සහිතව හිර ගෙදර !!! මාලිමාවට ජයවේවා !!!
එහෙනම් “මේ වෙලාවෙ රනිල් තමයි” කියල පෝස්ටර් ගහල තියෙන්නෙ මේ කෂ්ටිය නෙව? අපි හිතුවෙ එජාපය කියල. එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයෙ දැනට අපැහැදිලි(?) කියාගන්න අවුරුදු 5ක ජනාධිපති ධුර කාලය අපේ ඉදිරි සහයොගයෙන් අවුරුදු 6ක් වෙනවා කියල නෙව මේ ගෝ මයිනා කපුටු කල්ලිය කියන්නෙ. බේබි නාමල විතරක් පොඩ්ඩක් මුහුණ නරක් කරගෙන වගේ. කමක් නෑ පුතාට තව කල් තියනවනෙ.
බොරුවට මිනිස්සු ගොනාට අන්දන්න එක එක කතා කීවට මේගොල්ල ඔක්කොම යාලුවෝ ඔක්කොම හොරු අවසාන මොහොතේ කියාවි රනිල් තමා පොදු අපේක්ෂකයා කියල , සෙට් එකම උඩින් පරදවෙනවා , දැන් පොහොට්ටු බෛයාටත් පොහොට්ටුව එපා වෙලා ,
මුන් ගෙදරට ආවොත් ගන්න අරක
රට කියනේ අපි..... අපිව ආරක්ෂා කරනු තුරු අපි රා... නිල්.. ට
මෙහි ඉහත සදහන් "රට ආරක්ෂා කරන තාක්කල්" යනුවෙන් සදහන් වූ වාක්‍ය ඛණ්ඩය මුද්‍රණ දෝෂයක් වන නිසා, එය "ජරා ෆක්ෂ නඩය ඇතුලු කම්බා හොරු සෙට් එක" ආරක්ෂා කරන තාක්කල් යනුවෙන් නිවැරැදි වියයුතු බව කරුණාවෙන් සලකන්න. මීට බැසිල්.
සමාන තටු ඇති කුරුල්ලෝ අවසානයේදී රට අවසන් කිරීිම සඳහා එකට එක්වී ඇත. ,අනික 25 හෝ 30 සමරනවා කිව්වොත් ඒක හරි කියමුකො, 27 සමරනවා අපි අහලම නෑ. පාර්ලිමන්ට් ජෝක්ස් එකක් වෙන්නැති.
කොහොමද ඉදිරිපස ඉන්න අය ? අපරාදේ කියන්න බැහැ. ඡායා රුපය නියමයි. රට වලපල්ලට දාපු සෙට් එක පැහැදිලිවම පෙන්නා තිබෙනවා
පේනවා නේද රනිල් බොරු කිය කියා මිනිස්සු අන්දවන කොට හොරු රැල ඔක්කොම හිනාවෙන හැටි තව මාස කීපයකින් රනිල් ඔහෙලා ඔක්කොමල්ලා අර යන යකා කොරහත් බිදගෙන යනවා වගේ ඔහෙලවත් කාගෙන තමයි ගෙදර යන්නේ හැබැයි ධම්මිකව දැම්ම නම් මීට වඩා චන්ද ලැබෙනවා
හොරු රකිනකල් හොරුන්ගේ සහය හොරු සමග ඩීල් දාන රනිල්ට
මෙච්චර කාලයකට මහා ලොකුවට කිය කියා හිටියේ රට අරක්ශා කරන්නේ රාජපක්ෂලා විතරයි කියලා. දැන් රනිල් තුමාත් රට ආරක්ෂා කරනවා කියලා කියනවද? ඔන්න දැන් හැංගි හැංගි උගුරට හොරා බෙහෙත් බිබී නටපු නාඩගම එළිපිට පෙන්නන්න වෙලා. එතනට තමයි අන්තිමට එන්න වෙන්නේ. රාජපක්ෂලාට දැන් ඉන්න එකම පිහිට රනිල් තුමා බලයේ ඉන්න ඒක විතරයි. රටට මොන හෙනයක් ගැහුවත් නැතත් එකයි තමන්ට හරි හම්බ කර ගත්තු මහා ධනස්කන්ධයෙන් දෙය්යනේ කියල මැරෙන කම් ජිවත් වෙන්න නම් රනිල් තුමා බලයෙ ඉන්න ඕනි කියන ඒක තමයි මේ කියන්නේ.
රට නෙවෙයි බොල, තොපිල වගේ හොර සෙට් එක
ජනතාවට රට ආරක්ෂා කරන්න වෙලා තිබෙන්නේ ඔය වේදිකාවේ ඉන්න හොර සෙට් එකෙන් මිසක් වෙන කාගෙන්වත් නොවේ , මේක උස්සන් යන්න පිට රටින් එන්නේ නැහැ ,චීන්නු , ඉන්දියන්කාරයෝ ආවත් අවේ හොරුන්ගේ ආරාධනාව අනුව , ලංකාවේ ඉන්න හොරු එන්න කියල කතාකරල කොමිස් කුට්ටි අරන් අර ජැටිය මේ ජැටිය දෙන්න ගිවිසුම් අත්සන් කරේ නැතිනම් එහෙම වෙන්නේ නැහැ ,ප්‍රසිද්ධ ටෙන්ඩර් පටිපාටි මුන්ට අරහං , රට දියුණුවෙන්න නම් කවුරුහරි නායකයෙක් ඇවිත් හොරුන්ගේ චෝදනා ඔප්පු කරනතෙක් හොරුන්ගේ කුඩු පැකට් දමලා හරි රිමාන්ඩ් කරන්න ඕනේ ,
කෝච්චියේ රත්තරන් මාල කඩපු රත්තරන් හොරු රත්තරන් පාටින්ම ඇඳගෙන ඉන්නවා.
වෙන රටක නම් බැසිල් වගේ කෙනෙක්ට රටට එන්න දෙනනෙත් නෑ. ජාතිකාභිමානය ගැන තමයි අපේ කතාව... ඒත් ඇමෙරිකන් කාරයෙක්ගේ කකුල් දෙක ළඟ වැටෙනවා... ඔය බැසිල් කියන කෙනා... එළිපිටම කිව්වා නේ ඇමෙරිකන් කෑම අත්හරින්නේ නෑ කියලා... අපේ අයට මේවා මතක නෑ... ඡන්දය පැරැදිලා ගිය කෙනෙක් නේ...!
මුස්ලිම් බිල්ලා ළඟ ලඟම එනවා... වඳ කොත්තු වලින් රට බේරා ගන්න සියලුදෙනාම එකතු වෙන්න..
දූෂිත පවුල් පාලනේ අය, පොහොට්ටුවේ හොර දූෂිතයින් රකින තුරු රනිල්ට සහාය දෙනවා... ඒකයි ඇත්ත... මහින්ද චින්තනය, තාරුණ්‍යයට හෙටක් ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය..., ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම මේ ටොම් පච, බලලෝභී, බඩගෝස්තරවාදී, දූෂිත ජරාපක්ෂලා බලය ගන්න ජනතාවට කරපු රැවටිලි විතරයි. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවා. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු, හොඳට තිබුණු අපේ රට හිඟාකන තත්ත්වයකට පත්කරපු ගුණමකුවෝ ... සදහටම හිරගෙදර ඉන්න ඕනෑ අය...
රට..? ඒ කියන්නේ හොරු ආරක්ෂා කරන තුරු...
ජේ.වී.පී. ගොබ්බයෝ ඡන් ද ලක්‍ෂ තුන හතරක් තියාගෙන ආණ්ඩු කතා කරන එක තරම් විහිලුවක් ලොවෙත් නෑ. ළොවි ගහෙත් නෑ.රනිල් හිරේ දාන්නත් ලෑස්ති වෙලා ඉන්නේ. රනිලා කෙසේ වෙතත් ජේ.වී.පී. එකට කඩේ යන උඹලා නම් හිරේ යන එක නම් නම් හිරේ යන එක ශුවර්.