IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රාජස්ථාන් පිල කඩුලූ 5 කින් ජයගනී

ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්.) අද (17) ජායිපූර්හිදී පැවැති පළමු තරගයේදී රාහුල් ද්‍රාවිඞ් මෙහෙයවන රාජස්ථාන් රෝයල් පිල කඩුලූ 5 කින් ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ඩෙකෑන්චාජර්ස් පිල පරාජය කළේය. මෙහිදී කුමාර් සංගක්කාර ආරම්භක පිතිකරු ලෙස ක‍්‍රීඩා කරමින් පන්දු 32 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 44 ක් රැස් කළේය. * ජායිපූර් ක‍්‍රීඩාංගණයේදී ඩෙකෑන්චාජර්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 2 ට 196 (කුමාර් සංගක්කාර 44, ශිකර් දාවන් 52, ඩැනියල් ක‍්‍රිස්ටියන් නොදැවී 29, ජේ. පී. ඩුමිනි නොදැවී 58) රාජස්ථාන් රෝයල් පිල  ඕවර 19.4 කදී කඩුලූ 5 ට 197 (රාහුල් ද්‍රාවිඞ් 42, ආජින්යා රහන් 44, ඒ. මිහාරියා 22, බ‍්‍රැඞ් හොජ් නොදැවී 48, අමිට් මිෂ්රා 32/3)



අදහස් (0)

රාජස්ථාන් පිල කඩුලූ 5 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 311 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site