IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


රජීව් කපූර් දිවිරඟමඩලින් සමුගනී

බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළි පවුලක් වන කපූර් පවුලේ සාමාජිකයකු වන නළු රජිව් කපූර් අද (9) අභාවප්‍රාප්ත විය.

චිත්‍රපට නිෂ්පාදකයකු සහ අධ්‍යක්ෂවරයකු වන රජිව් කපූර් ඉන්දීය සිනමාවේ විශිෂ්ටතම රංගධරයා ලෙස සැලකෙන රාජ් කපූර්ගේ බාල පුතුණුවන් ද වේ. ඔහු රන්දීර් කපූර් සහ රිෂි කපූර්ගේ සොහොයුරාද වේ. රජිව් කපූර් මිය යන විට 58 හැවිරිදි වියේ පසුවිය.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති රජිව් කපූර් ඉන්ලක්ස් රෝහලේදී මරණයට පත්ව ඇත. රජිව් කපූර් ඉන්දීය සිනමාවට සම්බන්ධ වූයේ 1983 වසරේ දී ය. ‘‘ඒක් ජාන් හයින් හම්’’ ඔහුගේ මුල්ම චිත්‍රපටය විය. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ 1985 වසරේ තිරගත වූ ‘රාම් තේරි ගංඟා මයිලි’ චිත්‍රපටයෙනි.
 
එන්.ඩී.ටීවී.
 
055 



අදහස් (0)

රජීව් කපූර් දිවිරඟමඩලින් සමුගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site