රජරට විශ්ව විද්‍යාලයයේ අනධ්‍යයන සේවකයෝ ශිෂ්‍ය සංගම් ක්‍රියා කලාපයට එරෙහිව සරසවිය ඉදිරිපිට මහ පාරට බැස අද (03) උද්‍ඝෝෂණය කළහ.
ඔවුන් කියනුයේ සිසුන් පන්දහසින් අසුවක් හැර සෙසු සිසුන්ගේ වරදක් නැති බවයි.උද්ඝෝෂණය පැය භායගක් පමණ පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරට බැහැලා මේ අවුල් කරන්නේ බහුතරය වූ හොඳ ළමුන්ගේ අනාගතය නොවෙයිද? (නි)
හරිමග ඔස්සේ ගොස් නිවැරදි දේ කිරීමෙන් ජයග්‍රහණය හිමිකර ගන්න නැත්නම් සිසු බන්ධනාගාර සැදීමට සිදු වේවි ඒ ඉගිය මේ පාරෙන් කියයි (නදී) .
විශ්ව විද්‍යාල වල දැන් තත්ත්වය ගැන අවබෝධ වීම හොඳයි. නමුත් ආචාර්යවරුන් සහ කාර්ය මණ්ඩලය ළමයින් ගැන මීට පෙර කටයුතු කළා නම් හොඳයි (නි)
ඔහොම තමයි එක මකුනයි කන්නේ ඒ උනාට ඉන්න ඔක්කොම මකුණෝ මැරෙනවා. අනිත් අන්තරේ ගෝලයන්ට ඉගන ගන්න එක්ක 80 තෝරලා වැලිකඩ මොන්ටිසෝරියට අවුරුදු 5 කට විතර දැම්මනම් ප්‍රශ්නේ විසදා ගන්න පුළුවන්. නිකන් දෙන කිසිම දේක අගයක් නැත. (නදී)
ඉතින් ඒ අසුව එලවල දලා ඉගෙන ගන්න අයට ඉගෙන ගන්න දුන්නා නම් ඉවරයිනේ . (දී)
දැන් රට පුරාම පාරවල් හොඳට තියෙනවනේ, නේද??? (නි)