(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ලබන 14 වැනිදා ද රාජ්‍ය ළමා නාට්‍ය උළෙල නොවැම්බර් 9 වැනිදා ද පැවැත්වීමට නියමිතව තිබිණි.
එම උත්සව පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කවුරු හරි කියලා දෙනවද මට තාවකාලිකව අවලංගු කරන ක්‍රමේ. කල්දාන එක දන්නවා, අවලංගු කරන එකත් තේරෙනවා. කොහොමද අනේ තාවකාලිකව අවලංගු කරන්නේ...?