IMG-LOGO

රජ්‍ය සේවයට අවශ්‍ය අය පමණයි

(මනෝප්‍රිය ගුණසේකර)

රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණක් අවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවීම් කරන ලෙස දැනුම් දෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ගැසට් නිවේදනයක් හෙට (24) නිකුත් කිරීමට නියමිතය

ඉන්ධන ඇතුළු විවිධ ගැටළුවලට පිළියමක් වශයෙන් කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයකට අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතය

සේවයට කැඳවිය යුතු අත්‍යවශය නිලධාරීන් තීරණය කිරීම ආයතන ප්‍රධානියාට පැවරීම ඇතුළු උපදෙස් එම ගැසට් නිවේදනයේ ඇතුලත් කොට ඇතැයිද වාර්තා වේ

 



අදහස් (1)

රජ්‍ය සේවයට අවශ්‍ය අය පමණයි

Lalla Monday, 23 May 2022 09:33 PM

අතිරික්තය වන්දි ගෙවා ඉවත්කරන්න හොඳම අවස්ථාව නොවේද. පසුගිය කාලයේ ලක්ෂ ගණනකට පින්පඩි ගෙවන්න පටන්ගත්ත නේද. කිසිම කාර්ය නියමයක් නැතිව ඉන්න උපාධිධාරීන්ට පුද්ගලික අංශයට හෝ යන්න පුලුවන් නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 132 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 670 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site