
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය ඉවත් කිරීමට රනිල් හැර කිසිදු ජනාධිපති අපේක්ෂකයකුට අදහසක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
බදු ස්ථර අතර පරතරය පුළුල් කරමින්, බදු ප්‍රතිශතය සංශෝධනය කිරීමට අදාල තීන්දුව දින කිහිපයකින් ගන්නා බවද අමාත්‍යවරයා කීය.
කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා" මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
කාර්මික සාමයක් නැති රටක් සංවර්ධනය කරා ගෙනියන්නට නොහැකි බව ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ ඉලක්ක කරගෙන එක එක කාලවලදී වැටුප් විෂමතා ඇති කලේත් එයාම තමයි. අමතකද හැමෝටම 10000 දීපු හැටි, දොස්තරලාට විතරක් DAT කියලා දුන්නා...
අනේ ඔයාලා වගේ කිසිම වැඩකට නැති පට්ට බොරු කාරයින්ට යෝජනා දෙන්න තරම් අනුර කුමාරට නම් පිස්සුවක් නැහැ. කැමැති නම් සජිත් පුතාගෙන් අහලා බලන්න යෝජනා මොකද පරක්කු කියලා...!
බලනකොට තමුන්නැහැලා මෙච්චර කල් මොකක්වත් කරලා නැහැනේ. සේරම කරලා තියෙන්නේ පහුගිය වසර දෙකේ රනිල් විතරයිනේ...!
මීට පෙර ඔය විෂමතා ඉවත් කරන යෝජනා ගේන්න හිතුනේ නැහැ නේද?
ඔව් ,අනිත් අයට බොරු පොරොන්දු මිසක් ඒවා ඉටු කරන විදියක් නෑ. පොරොන්දු දේශපාලනය පට්ට ගහපු අනුරලා තමයි වැඩියෙන්ම පොරොන්දු දීලා තියෙන්නේ.