අධිකරණ, රාජ්‍ය පරිපාලන, මහනගර හා බස්නාහිර සංවර්ධන ඇතුළු අමාත්‍යාංශ බොහොමයක් මෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය, උපරිමාධිකරණ සංකීර්ණය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සේවකයනට පැය එකහමාරකට කලින් අද (2) රාජකාරි අවසන් කැරිණි.
රාජ්‍ය ආයතනවල සේවක සේවිකාවන්ගේ පැමිණීමේ යම් අඩුවක් තිබු බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පැමිණීම සියයට 65ත් 70ත් අතර පැවති බවත් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව අසරණයි (ර)
මේක මේ අය අලුතෙන් කරන දෙයක්ද? (නි)