IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රාජ්‍ය සේවා කොමිසම පත් කරයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජික සාමාජිකාවන් පත් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත මෙම පත් කිරීම් කර තිබෙි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සනත් ජයන්ත එදිරිවීර මහතා පත් කර ඇති අතර සිත්ති මරීනා මොහොමඩ්,නරසිංහ හේරත් මුදියන්සේලාගේ චිත්‍රානන්ද, මහාචාර්ය නාගනාදන් සෙල්වක්කුමාරන්, චන්ද්‍රරත්න පල්ලේගම, මානික්ක බඩතුරුගේ රෝහණ පුෂ්පකුමාර, ආචාර්ය අංගම්පොඩි දමිතා නන්දනී ද සොයිසා, රංජිනී නඩරාජාපිල්ලෙයි  මහත්ම මහත්මීහු එහි සෙසු සාමාජික සාමාජිකාවෝ වෙති.



අදහස් (3)

රාජ්‍ය සේවා කොමිසම පත් කරයි

swene Friday, 07 April 2023 07:33 AM

මේ පාර නැද්ද දිලිප් ජයවීර වගේ අය?

:       0       1

චින්තක Friday, 07 April 2023 08:53 AM

දෙවනුවට නම දැක්වෙන්නේත් ඉතාමත් දක්ෂ කාර්‍යක්ෂම පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨම නිළධාරි තුමියක් තමයි

:       1       1

Deepal Nirosh Friday, 07 April 2023 10:12 AM

ඔය මොන සභාපතිල සාමාජික සාමාජිකාාවො පත් කරත් ඔය හැම කොමිසමටම රටටම ඉන්නෙ එක සභාපතිකෙනයි. මෙයාලට ඉතින් රැස්වීමට වාඩාවෙලා කා බී සභා තොමෝ සතුටින් විසිර යන්න පුවවන්. එච්චරයි...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site