(සුජිත් හේවාජුලිගේ)
රජයේ රෝහල්වල ඖෂධ වර්ග 180ක් හිඟ බවට සමහරුන් කරන ප්‍රකාශ අසත්‍ය බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
රජයේ රෝහල්වල සත්‍ය වශයෙන්ම හිඟව පවතින්නේ ඖෂධ වර්ග 45ක් පමණක් බවද ඔහු සඳහන් කළේය
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
රජයේ රෝහල්වල ඖෂධ 45ක් නෑ
fairoos Sunday, 25 May 2025 12:24 PM
ඇයි එහෙම වෙන්නේ? සල්ලි නැද්ද? එතකොට වාහන ගෙන්නන්නේ ඇයි?
sarath Sunday, 25 May 2025 05:21 PM
මේක මේ ආණ්ඩුවේ වරදක් නොවෙයි. හිටපු ආණ්ඩුවල වරදක්... උද්දච්ච කමයි, කයිවාරුවයි, හිටගෙන පච කෙලීමයි අර වෙන දෙයක් මෙයාලාට බැරි බව මොනවාට පැහැදිලියි.
අරවින්ද මොණරවිල Monday, 26 May 2025 10:43 AM
හොරකම, වංචාව දූෂණ තමන්ගේ එකම රාජකාරිය කෙරුව රාජපක්ෂ වික්‍රමසිංහ හොර කල්ලියේ අවතාර තවම රාජ්‍ය යාන්ත්‍රණය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඔවුන් එක එක විදියේ කකුල් මාට්ටු දමමින් මේ ආණ්ඩුව වට්වන්න උත්සාහ කරනවා ඊට උඩගෙඩි දෙමින් සරත්ලා ගුණරත්නලා හා යෝගාලා වගේ අය මාධ්‍ය ඇතුලේ රගනවා .