ඌව හිටපු මහ ඇමැතිවරයකුවන සමරවීර වීරවන්නි මහතා කොළඹ තිඹිරිගස්යායේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කාර්යාලයේදී මාධ්‍ය අමතමින් පැවසූයේ රජය ගෙන යන ‘හම්බකරන දේශපාලනයට‘ තමන් විරුද්ධ බවයි.
‘‘දේශපාලනය කළ යුත්තේ සල්ලි පොට්ටනි ගැසීමට නොව පොදු ජන යහපත සඳහායි. රජයේ දේශපාලනයට අද තරුණයන් කෙළ ගහනවා. අපේ වෑයම එම තත්ත්වය මඟ හැර තරුණයන් දේශපාලනයට කැඳවා යහපාලනයක් හා ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදය යළි ගොඩනැගීමයි. අපට අවශ්‍ය මෛත්‍රී දේශපාලනයක්‘‘
ඡායාරූප සහ වීඩියෝ දසුන් - විශ්ව ගැමුණු ප්‍රියංකර







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිලෙන්න යන නැවකට තව එක්කෙනෙක් නැග්ග. (අ)
මෛත්‍රීට පාලනයක් යහපාලනයක් සැවොම එකතුවෙමු ! (අ)
ඔබතුමාලගේ දේශපාලනයට තරුණයෝ කෙල ගහන්නේ 88-89 කාලේ ඉඳල (අ)
මේ කතා එච්චර ගණන් ගන්න එපා. (නි)
අයියෝ සල්ලි! (නි)
මොකද මේ හිටපු ගමන් නව පනක් ඇතිවෙලා? (නි)
වැඩ බැරි ටාසන්ලා හැමතැනම. එකපාරටම එලියට ඇවිල්ල නේද. (නදී)
කාගේ නැවද දන්නේ ගිලෙන්ඩ යන්නේ. පව් වැඩේ. (නදී)
මෛත්‍රී ජය කාටවත් වලක්වන්න බැහැ (දිල්)