රටේ පවත්නා අර්බුදය සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව සමග සාකච්ඡා කිරිමට රජය සූදානම් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලංකාදිපයට පැවැසිය.
රටේ පවත්නා දැඩි අර්බුදයට එරෙහිව තරුණ ප්‍රජාව පෙළ ගැසී සිටින මොහොතක අග්‍රාමාත්‍යවරයා තරුණයන්ට මෙම ඇරයුම කෙළේය.
අර්බුදයට කඩිනම් විසැඳුමක් ඉල්ලා මේ වන විට තරුණයෝ දැඩි විරෝධතාවක ද නිතර සිටිති.
මෙ අර්බුදය සම්බන්ධයෙක් කඩිනම් විසැඳුමකට ඒම සඳහා ඔවුන් සමග සාකච්චාවක සූදානම් බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.