(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රටපුරා ඉඩම් අක්කර දහස් ගණනක් අක්කරය රුපියල් 500 ගාණේ අලෙවි කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් ඔප්පු දෙසීයක් පමණ අතුරුදන්ව ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද විමර්ශනයක් පවත්වන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ සමඟ ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිරිඳත් එක්ක එකතු වෙලා ආණ්ඩුවේ ඉඩම් හොර ඔප්පු ගහලා නෑදෑයින් අතර බෙදා ගන්නේ කව්ද ?කව්ද ඉතින් මේ හොරා සහ උගේ බිරිඳ තමයි
මොන විමර්ශන? මෙයාගෙන් සාධාරණයක් ඉටු වේවි කියලා බලාපොරොත්තු තියන්න පුලුවන්ද? ගිය සතියේ මෙයාගේ බිරිඳටත්, සහෝදරයාටත් ඉන්ධන වංචා කලයි කියමින් නඩු පවරලා. ඒ වගේම මාවිල් ආරු වන්දි මුදල් වංචා. හොරුන් හොරුන්ට දඬුවම් දෙන්නේ නැහැ.ඒක තමයි යතාර්ථය.
විදේශිකයින්ට රටේ ඉඩම් විකිණීමට හැකිවෙනසේ නීති හැදුවේ කවුද?. ඒ නිසා ගාලු කොටුවේ ඉඩම් විදේශිකයින් සතු උනා කියලා මන්ත්රී කෙනෙක් ඒ කාලේ කිව්වා.
හිස්අතින් මෙරටට ආපු හම්බයින්ට ඉඩම් ලැබුනේ කොහොමද?