
(සුජිත් හේවාජුලිගේ )
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ ආණ්ඩුව තුළ සිටින්නේ අසතුටින් නම් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ කාර්යභාරය කිරීම වඩා වැදගත් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
ඔහු දැන් නින්දෙන් ඇහැරිලා සේ කටයුතු කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා කවුරු මොනවා කිව්වත් ආණ්ඩුවේ ගමන කිසිවකුටත් නැවැත්විය නොහැකි බවද සඳහන් කළේය.
ආණ්ඩුව කොවිඩ් මර්දනය කර ලබාදුන් ආදර්ශය අති විශිෂ්ට බවද ඔහු පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ.., තාම ආප්ප සහ කෝපි හම්බ වුණේ නැහැ... ළංකරගන්නකොට දන්නේ නැද්ද කූඩැල්ලා කොට්ටය උඩ තියන්න බැරි විත්තිය..?
එයා විතරක් මොකෝ .ඔයාගේ ලොක්කත් නින්දෙන් නැගිටලා නේ ඊයේ රාජාසන කතාව තිබ්බේ .හරියට ඊයේ අහසින් පහත වුනා වගේ.ඔයාලා ඔක්කොම කේ ජී ගහලා වගේ නේ ඉන්නේ
ආණ්ඩුව ගෑස් පොහොර පොල්තෙල් සීනි ආනයනය කර ලබාදුන් ආදර්ශය අති විශිෂ්ට බවද ඔහු නොපැවසුවේය.
ඔයාලාට බලයට එන්න උදව් කරපු ඒ මිනිහට දැන් එහම කියන්න එක හරිද? එදා එයා වැඩ බලන ආරක්ෂක ඇමති කෙනක් පත් නොකර සහ සිංගපුරුත් නොගිහින් හිටියා නම්, අදත් ඔයාල විපක්ෂයේ තමා.
අනේ මෙතුමාගේ කට "ආණ්ඩුවේ ගමන කිසිවකුටත් නැවැත්විය නොහැකි"ඊළඟ චන්දෙදී ඒකත් බලා ගන්න පුළුවන්
බය වෙන්න එපා.. අපායේ අනික් පැත්තට පනින්නේ 2024 මැද භාගයේ මැතිවරණයට මාස 2-3 කට කළින්... දැන්නම් දුම්මල ගැහුවත් යන්නේ නැහැ.
හ හ හා..........