ගංවතුරෙන් හා නාය යෑමෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සිය ජුනි සම්පුර්ණ වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.
අාපදා කළමනාකරණ අමාත්‍යංශය විසින් පවත්වාගෙන යනු ලබන '' ආපදා සහන ගිණුම'' වෙත තම වැටුප බැරකරන ලෙස ඒ මහතා අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම්දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ක්‍රියාවක්.
මොනවා කීවත් කලත් හිටපු ගමන් පින් අතේ වැඩත් කරනවා නේද ,