( තිළිණි ද සිල්වා )
කිසිදු රාජ්‍ය ආයතනයක හෙට ( 05) මහජන දිනය නොපැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවසීය.
මීළඟ සතියේ පැවැත්වීමට නියමිත මහජන දිනය සම්බන්ධයෙන්ද පසුව දැනුම් දෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd