IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රාජපක්ෂ උවදුර වන සත්ව උවදුරට වඩා දරුණුයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රාජපක්ෂලාගේ දේශපාලනය නිසා ලක්වැසියන්ට වන උවදුර වන සත්ව උවදුරට වඩා දරුණු බව දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම්  රාසමානිකම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

වන සතුන්ගෙන් සිදුවන වගා හානි පිළිබඳ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ අවස්ථා විවාදයට සහභාගී වෙමින් රාසමාණික්කම් මහතා මේ බව කීය.

වන සතුන්ගෙන් සිදුවන හානිය ගැන කතා කරන්නට කලින් රාජපක්ෂලාගෙන් ජනතාවට සිදුවන හානිය ගැන විවාදයක් අවශ්‍ය යැයිද රාසමාණික්කම් මහතා කීය.



අදහස් (4)

රාජපක්ෂ උවදුර වන සත්ව උවදුරට වඩා දරුණුයි

Deepal Nirosh Thursday, 07 March 2024 03:31 PM

ම්ම්ම්.., මේ කියන්නේ වන කොටියාට තර්ජනයක් වුණේ රාජපක්ෂලා විතරයි කියන එකද?

:       0       0

Rathnayaka -Hambanthota Thursday, 07 March 2024 05:04 PM

සම්පූර්ණ ඇත්ත. දකුණේ වනඅලි උවදුර වැඩිවුණේ රාජපක්ෂලා කරපු පට්ට මගඩි නිසා. ගුවන්යානා නොඑන මත්තල ගුවන්තොටුපළ හැදුවේ අලින්ගේ රජදහනක. ඔවුන්ට ඔවුන්ගේ උන්හිටිතැන් නැතිකළා. ඔවුන් ගම් වැදුණා. රාජපක්ෂ හැතිකරේ මේ රට විනාශයට ගෙන ගියා.

:       0       0

Bamunuarachchi Friday, 08 March 2024 06:34 AM

LTTE එක සමූලඝාතනය වීම ගැන හිතේ අමාරුව ඇති නේද? රාජපක්ෂල නොසිටින්න නොරොච්චෝලේත් නැහැ දක්ෂිණ අධිවේගී මාර්ගයකුත් නැහැ. ඒ විතරක්ද උමා ඔයකුත් නැහැ නේද ගොයියෝ.

:       1       0

liyange Friday, 08 March 2024 01:21 PM

හරියටම හරි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site