IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රංජන්ට ළඟදීම නිදහස

 

(අංජුල මහික වීරරත්න)

රංජන රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් වන ලිපි ලේඛන සියල්ල මේ වන විට සකසා අවසන් කර ඇතැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

රංජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ලිපිලේඛන ගොන්නට නීතිපතිවරයාගේ තවත් එක් නිර්දේශයක් අවශ්‍යව තිබෙන බව කී හරීන් ප්‍රනාන්දු මහතා එය ලැබුනු සැනින් ජනාධිපතිවරයා රංජන් රාමනායක මහතා නිදහස් කිරීමේ ලිපියට අත්සන් කරනු ඇතැයිද පැවසීය.

 



අදහස් (13)

රංජන්ට ළඟදීම නිදහස

Bishan Wednesday, 27 July 2022 04:53 PM

ජනාධිපති සමාව තියෙන්නේ මේ වගේ අයට දෙන්න තමයි. පොහොට්ටුවේ මිනීමරුවන්ට දුන්නා වගේ නෙවෙයි.

:       5       19

NimalThursday, 28 July 2022 05:19 AM

රටේ විධායක ජනාධිපති බව සත්‍යයකි නමුත් අදිකරණයකින් වැරදි කරුවූ සිරකරුවකු නිදහස් කිරීම සුදුසු නොවන්නේ එවැනි තව චෝදනලද සිරකරුවන්හට එවැනි අවස්තවක් නොලැබෙන නිසාවෙනි. පුද්ගලයන් කිහිපදෙනෙකු ගසාගෙන යාමේදී හිතවතකු නිසා එක පුද්ගලයකු පමණක් බේරා ගැනීම සුදුසුද රන්ජනට නිදහස ලැබිය යුතය නමුත් ?

:       2       0

Bamunuarachchi Wednesday, 27 July 2022 05:00 PM

රන්ජන්ගෙන් ප්‍රයෝජන ගත්තු කෙනෙක් වගේ...!

:       17       8

Bamunuarachchi Wednesday, 27 July 2022 05:02 PM

අධිකරණ තීන්දුවකින් නිදහස් නොවුණු නිසා නැවත ඇතුළට තල්ලු කරන්න බැරිද?

:       25       9

fairoosWednesday, 27 July 2022 05:44 PM

සිංහලයින් මෝඩයින්... කැවුම් කන්න යෝධයින්... බමුණගේ ටිකිරි මොලේ...

:       7       17

BamunuarachchiThursday, 28 July 2022 07:00 AM

හරියට හරි.. මෝඩ සිංහලයින් නිසා තමයි ඔවුන් හම්බයින්ට ඉඩම් විකුණලා තමන්ගේම රටේ අනාථයින් වෙන්නේ. ඒ නිසයි අපි මේ සටන ගෙනියන්නේ... සිංහලයෝ තමන්ට වෙන්නේ මොකක්ද කියලා අවබෝධ කර ගත්තදාට ගම්මිරිස් මල්ලත් නොදී හම්බයින් ටික පන්නන්නේ... දැනටමත් රටේ මධ්‍යම පන්තියේ සිංහලයින් අවබෝධ කරගෙන තිබෙනවා.

:       0       0

විපරමා Wednesday, 27 July 2022 10:14 PM

ආසියාවේ ආශ්චර්යය ,සවුබාග්‍යයේ දැක්ම පෙන්වන්ඩ ආපු දූෂිත නායකයෝ රටම හොරාකාලා කාබාසීනියා කෙරුවා. සදහටම හිරගෙදර ඉන්ඩ ඕන දූෂිත දේසපාලුවෝ අද කොයිතරම් එළියේ ඉන්නවාද .

:       0       1

Kotagune Wednesday, 27 July 2022 07:58 PM

ඇත්ත කියන කෙනාව එළියට දාන්න තටමන්නේ ඇයි?

:       5       16

shan Wednesday, 27 July 2022 08:45 PM

අපි දන්නේ නැද්ද පොහොට්ටුවේ රෙදි අපුල්ලන බමුණු ආරච්චිව...?

:       0       0

kapila Wednesday, 27 July 2022 09:23 PM

අධිකරණ තීන්දුවකින් දඬුවම් ලද කෙනෙක්, දේශපාලන අභිමතාර්ථ අනුව නිදහස් නොකළ යුතුයි. අරගල කල යුත්තේ මෙවැනි කෝලම් නවත්වීමටයි.

:       1       0

asanka Thursday, 28 July 2022 12:05 AM

ඔබ කලින් පැවසුවා සේම ඔබේ පාර්ලිමේන්තු අසුන ඔහුට දෙන්න

:       0       0

Jayamanna Thursday, 28 July 2022 06:48 AM

මෙයත් ලෙඩෙක් තමයි. ඔහුව කුටියේ තබාගන්න...!

:       0       0

Toni Thursday, 28 July 2022 03:59 PM

රන්ජට මිනිස්සු මාර විදිහට රැවටිල ඉන්නෙ. ලංකාවට මෙහෙම වෙනඑක අහන්ඩත් දෙයක්ද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site