(අංජුල මහික වීරරත්න)
විදේශගත ශ්‍රමිකයන්ගේ සුභසාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපති ලෙස රන්ජන් රාමනායක මහතා පත්කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
විදේශ රැකියා වල නියුතු ශ්‍රමිකයන් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාට පවතින දැනුම සහ හැඟීම ප්‍රයෝජනයට ගෙන ඔවුනට යම් සේවයක් කිරීම සඳහා මෙම තනතුර තනතුරු පිරිනැමූ බව මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
ස්වෙච්ඡා සේවයක් ලෙස කටයුතු කිරීම සඳහා මෙම තනතුර ප්‍රදානය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තනතුරු නොවේ දැන් වැදගත්... කරුණාකර ඔහුට පූර්ණ නිදහස දෙන්න. නැතිව ඔය තනතුරු දීලා... වැඩකරනකොට, කතා පවත්වනකොට වචනයක් හෝ වැරදුණොත් ඔහුට නැවත අවුරුදු 5කට ඇතුළට යන්න වෙනවා..
මේකද සර්වපාක්ෂික ආණ්ඩුව? ශ්‍රමිකයින්ගේ ඇඳුම ගැන නිර්දේශ කරාවි. දිගද, කොටද කියලා...!