තමිල්නාඩු සිනමාවේ ප්‍රවීන නළු රැජිනි කාන්ත් අප්‍රේල් 9 වැනි දා යාපනයේ සංචාරය ක නිතර වීමට සූදානමින් සිටියද තමිල්නාඩුවේ හා ශ්‍රීලංකාවේ පාර්ශ්ව රැසකගේ විරෝධය නිසා එය අවලංගු කිරීමට තීරණය කළේ යැයි දකුණු ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරයි.
උතුරේ අවතැන් පවුල් 150 දෙනෙකුට නිවාස ප්රදානය කිරීමේ උත්සවයක් සදහා ලබන අප්‍රේල් 9 වැනදා යාපනයට පැමිණීමට නියමිතව තිබුණ ද තමිල්නාඩුවේ විමුක්ති කොටි පක්ෂයේ නායක තිරුමානවන්, එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයිකෝ, දෙමළ ප්‍රජා අයිතිය පක්ෂයේ නායක වේලමුරුගන් ඇතුළු දේශපාලකයින් විසින් කරන ලද ඉල්ලීමට අනුව තමා එම සංචාරය අහෝසි කළ බව රැජිනි කාන්ත්ගේ නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයත් එහෙනම් කලා නොව නලාකාරයෙක් වගේ
අනේ මට ඇඩෙනවාද මන්දා.... ප්‍රතිපත්තියක් නැති හනුමන්තා....
මුන් සේරම අමු ජාතිවාදී දුෂ්ටයෝ. කලාකාරයෝ කීවට මේ අයට සවන්දෙන්නේ බුද්ධිමතුන්ට නොව අමුම අමු ජාතිවාදීන්ටයි. ද්‍රවිඩ සාමාන්‍ය ජනතාව ජාතිවාදී නැහැ. නමුත් උන්ව උසිගන්වන්නේ මේවගේ එවුන් තමා.
දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදෙනවට ඔය සංවිධාන කවදත් විරුද්ධයි. ඔය සංවිධාන වල දේශපාලන පැවැත්ම තියෙන්නේ ඒ ජනතාව පීඩාවට පත්ව සිටින බව පෙන්වන්න පුළුවන් නම් විතරයි. මේවයින් පෙනෙනවා ඔවුන් දෙමළ ජාතිකයින්ගේ සුභසාධනයට විරුද්ධ බව
අනේ උබල ඇවිල්ලද අපේ සේරම කරලා දෙන්නේ. ඔයාල ඔයාලගේ වැඩක් බලාගෙන ඉන්න. අපි අපේ වැඩ බලගන්නන්.
හොඳ වැඩක්
මෙයාද අපිට කන්න අදින්න දුන්නේ? මේ වගේ වදුරන්ට ආරාධනය කරපු ගොන් තඩියන්ට තමයි මඩු වලිගෙන් ගහන්න ඕන